☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::shocked:

    :growl::growl: මළ ජරාව

    එකනේ වැඩේ උනේ... අපි ගියේ නැත්නම් ඒ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙත් නෑ... මේ ත්‍රෙඩ් එක බම්ප් කළා විතරයි එකෙක් ඇවිල්ලා ටැග් එකක් දාලා දුවලා මට... :growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....

    තොපිලගේ වෙනසනේ ඉතින් :angry::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකනේ වැඩේ උනේ... අපි ගියේ නැත්නම් ඒ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙත් නෑ... මේ ත්‍රෙඩ් එක බම්ප් කළා විතරයි එකෙක් ඇවිල්ලා ටැග් එකක් දාලා දුවලා මට... :growl::growl:

    මොකටද දැන් ඒක බම්ප් කරන්නේ තරනිට හොද නම් ඔයාට මොකද මල්ලි....:angry::angry: අනිත් කෙනා අර තනුවා...:angry::angry: බොළා ලට පිස්සු:oo:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොපිලගේ වෙනසනේ ඉතින් :angry::(
    මම එහෙම කියුවේ වැරදිලා බන්... වරෙන් බන් කයියක් දාන්න... මේක කට පරිස්සමෙන්.. කෙල්ලෝ ඉන්නවා...
    මොකටද දැන් ඒක බම්ප් කරන්නේ තරනිට හොද නම් ඔයාට මොකද මල්ලි....:angry::angry: අනිත් කෙනා අර තනුවා...:angry::angry: බොළා ලට පිස්සු:oo:

    :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම එහෙම කියුවේ වැරදිලා බන්... වරෙන් බන් කයියක් දාන්න... මේක කට පරිස්සමෙන්.. කෙල්ලෝ ඉන්නවා...

    පලයන් සහෝ යන්න මේක තනිකර discrimination :(

    කෙල්ලෝ කිව්වේ අර චාමලී ඇන්ටිද?:P

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol: Tarini paw.
    ගොන් ෆන් ගණන් එපා බන්... අර මගුලෙන් මිදෙන්න මම එකට ආවේ... :growl::growl:
    පලයන් සහෝ යන්න මේක තනිකර discrimination :(

    කෙල්ලෝ කිව්වේ අර චාමලී ඇන්ටිද?:P

    :cool:
    ගොනා පසු පස එන කරත්තය වගේ තරිනිත් උබව අත අරින් නෑ වගේ...

    ඔව් බන්... අරකෙන් මිදෙන්න මේකට ආවේ... තොපිල මේකටත් ඇවිල්ලා එක ගැනම කියෝනවනේ... :baffled:
     
    thanujaka

    Well-known member
  • මොකටද දැන් ඒක බම්ප් කරන්නේ තරනිට හොද නම් ඔයාට මොකද මල්ලි....:angry::angry: අනිත් කෙනා අර තනුවා...:angry::angry: බොළා ලට පිස්සු:oo:

    නම වෙනස් කරලා තියෙන්නේ ප්‍රසංග කියලා..:dull:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ගොන් ෆන් ගණන් එපා බන්... අර මගුලෙන් මිදෙන්න මම එකට ආවේ... :growl::growl:

    :cool:

    ඔව් බන්... අරකෙන් මිදෙන්න මේකට ආවේ... තොපිල මේකටත් ඇවිල්ලා එක ගැනම කියෝනවනේ... :baffled:

    :rolleyes:
    delete karala damma.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නම වෙනස් කරලා තියෙන්නේ ප්‍රසංග කියලා..:dull:

    ප්‍රසංග තිසේරා :yes:

    38487Prasanga_Thisera_.jpg