කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
අද කාලේ නම් ඉතින් අවුරුදු 10 12 කියන්නේ අමාරුව වැඩි වයස.. ඒ නිසා බැන්දට කමක් නැහැ...
කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්[/QUOTE]
මටද මන්ද කිවුවේ..
![]()
ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්[/QUOTE]
මටද මන්ද කිවුවේ..
![]()
එකෙක් උගුලට අහුඋනා එහෙනම්
![]()
අද කාලේ නම් ඉතින් අවුරුදු 10 12 කියන්නේ අමාරුව වැඩි වයස.. ඒ නිසා බැන්දට කමක් නැහැ...

ඇඳුම් ගෙන්න සල්ලි නැහැ කිවුවම, මුට බැනල සල්ලි හොයන් වර කියල එලවල බං...
පේන්නේ නැත්ද ටනයක් එලියට පේන්න ඉඳගෙන මුට දුන්නෙන් විදින්න හදන හැටි....

මොනා උනත් ලක්ෂණ කැබැල්ල 

පල පල අපි නාකි උනත් බඳින්නේ 18 කෑලි
තෝ වයසට යනකං ඉඳල ඇන්ටි කෙනෙක් බඳින්න උනාම ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාපංකො වයස වැඩි උනාම අරහෙම කරන්න, මෙහෙම කරන්න හොඳද නැද්ද කියලා![]()

තූහ් විතරක්.. අකුරක මිස්ටේක් එකක්..
කියවන්න ඕනි අක්කෙ.. දිග වැඩි නිසා බුක්මාක් දාගත්තා..
රේඩියෝ ඇක්ටිව් හිටියා නම් මං ඉවරයි.. අකුරක මිස්ටේක් එකක් සිංහලු..
අඩෝ පව් බං එක අතකට ඇඩ්මින් අයියා..ඇයි යකෝ මේ වගේ ෆේමස් බුවෙකුට කෙල්ලෙක් සෙට් වෙන්නම එපෑය..
ඒ උනාට සිංහලයො අවුරුදු හතලිය පැනල බැඳල වැඩක් නැහැනේ.. ඕකෙ අවුල එන්නෙ ළමයි හදන්න ගියාම.. පොඩි උන් එක හතර පහ වසරට යද්දි අම්මයි තාත්තයි වයසයි.. උන් කසාඳ බඳිනකොට අම්මයි තාත්තයි හැරමිටියෙන් යන්නෙ..
එහෙම එකක් නෑ බන්.. උන් එලට ඉඳියි 
lassana kollek hitioth umbata foto ekak aran ewannam

මොනා උනත් ලක්ෂණ කැබැල්ල
ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල
වියදම් එහෙමත් වැඩියි
දැන් වයසත් වැඩියි මටනම්
කෙල්ල හොද උනොත් හොදයි ..නැත්නම් ඉතින් .......
වගකීම් එහෙමත් වැඩියි නෙ
එපා වෙනවා බන් ..දැන් ඔය මොකක් වත් නෑ . ආතල් එකේ ඉන්නවා
එත් ඉතින් කවද හරි බැරුව වැටුන දවසක වතුර පෙදක් වත් දෙන්න එකෙක් නැති වෙයි කියන එක තම හිතට වැඩ දෙන්නේ



කෙල්ලට බලු කුක්කවත් ඉන්නවනේ...![]()

අර කතාවටත් කියන්නේ බං..
විවාහය අමු අඹයකි...එය කෑ එකාගේ කට ඇඹුල්වී යන අතර බලා සිටින එකාගේ කටට කෙල උනයි කියලා


පල පල අපි නාකි උනත් බඳින්නේ 18 කෑලි![]()

මෙහෙ එවුන් කරන්නේ ඔකේ අනික් පැත්ත. සල්ලි තියෙන කෑල්ලක් ගිහින් හොයාගෙන ඒකිට යට වෙලා ඉන්නවා ජීවිතේම![]()






ගහේ කොච්චර අඹ තිබ්බත් අපේ එවුන්ට කෙල උනන්නේ කන අබෙටමයිනේකොහොමත් බැඳපු ගෑනියෙක් දැක්කම කෙල උනන එක සාමාන්‍ය දෙයක්...
උඹ කියපු දේ පැහැදිලි කරේ හොඳේ...
ඒ අඹේ කන එකා දිහා බැලුවට කෙල උනන්නේ නැහැනේ බං...
අඹේ දිහා බැලුවාමනේ කෙල උනන්නේ...

අනිවා අනිවා.. තව ටික කාලයක් යද්දී රොබෝ ඩොල්ස් ල එයි බං බඳින්න ඕනේ නෑ
අනිවා තව අවුරුදු 20ක් විතර යනකොට හිතෙයි අපරාදේ යකෝ බැන්දේ පුතාට වඩා පට්ට රොබෝ කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ මොන එහෙකට මේ මල හොන්තුවට කර ගැහුවද කියල![]()
![]()
![]()

ඊට පස්සෙ ඉතිං වටේ පිටේ කොල්ලොන්ට වැඩ තියෙයි හැමදාම....
ඔය වයසට ඉතින් උඹල කිලොමීටර් 5ක් දිවුව ගමන් බොයිල් කරනවනේ![]()