☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්

    අද කාලේ නම් ඉතින් අවුරුදු 10 12 කියන්නේ අමාරුව වැඩි වයස.. ඒ නිසා බැන්දට කමක් නැහැ...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්
    [/QUOTE]

    :Pමටද මන්ද කිවුවේ..:(

    එකෙක් උගුලට අහුඋනා එහෙනම් :P

    Jack-Donaghy-Pouring-Alcohol-Loop-30-Rock.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇඳුම් ගෙන්න සල්ලි නැහැ කිවුවම, මුට බැනල සල්ලි හොයන් වර කියල එලවල බං...
    පේන්නේ නැත්ද ටනයක් එලියට පේන්න ඉඳගෙන මුට දුන්නෙන් විදින්න හදන හැටි....

    :D:D මොනා උනත් ලක්ෂණ කැබැල්ල :love::love::P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර කතාවටත් කියන්නේ බං..

    විවාහය අමු අඹයකි...එය කෑ එකාගේ කට ඇඹුල්වී යන අතර බලා සිටින එකාගේ කටට කෙල උනයි කියලා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    තෝ වයසට යනකං ඉඳල ඇන්ටි කෙනෙක් බඳින්න උනාම ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාපංකො වයස වැඩි උනාම අරහෙම කරන්න, මෙහෙම කරන්න හොඳද නැද්ද කියලා:lol:
    පල පල අපි නාකි උනත් බඳින්නේ 18 කෑලි :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තූහ් විතරක්.. අකුරක මිස්ටේක් එකක්.. :lol:


    කියවන්න ඕනි අක්කෙ.. දිග වැඩි නිසා බුක්මාක් දාගත්තා..


    රේඩියෝ ඇක්ටිව් හිටියා නම් මං ඉවරයි.. අකුරක මිස්ටේක් එකක් සිංහලු..:(


    :lol::lol::lol:
    අඩෝ පව් බං එක අතකට ඇඩ්මින් අයියා..:( ඇයි යකෝ මේ වගේ ෆේමස් බුවෙකුට කෙල්ලෙක් සෙට් වෙන්නම එපෑය.. :sorry:

    ඒ උනාට සිංහලයො අවුරුදු හතලිය පැනල බැඳල වැඩක් නැහැනේ.. ඕකෙ අවුල එන්නෙ ළමයි හදන්න ගියාම.. පොඩි උන් එක හතර පහ වසරට යද්දි අම්මයි තාත්තයි වයසයි.. උන් කසාඳ බඳිනකොට අම්මයි තාත්තයි හැරමිටියෙන් යන්නෙ..:(

    එකේ මොකක්ද ඉතින් අවුල :P එහෙම එකක් නෑ බන්.. උන් එලට ඉඳියි :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes: ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල
    වියදම් එහෙමත් වැඩියි :dull:
    දැන් වයසත් වැඩියි මටනම්
    කෙල්ල හොද උනොත් හොදයි ..නැත්නම් ඉතින් .......:baffled::baffled:
    වගකීම් එහෙමත් වැඩියි නෙ
    එපා වෙනවා බන් ..දැන් ඔය මොකක් වත් නෑ . ආතල් එකේ ඉන්නවා
    එත් ඉතින් කවද හරි බැරුව වැටුන දවසක වතුර පෙදක් වත් දෙන්න එකෙක් නැති වෙයි කියන එක තම හිතට වැඩ දෙන්නේ :(

    අනිවා අනිවා.. තව ටික කාලයක් යද්දී රොබෝ ඩොල්ස් ල එයි බං බඳින්න ඕනේ නෑ :lol::lol:

    අනිවා තව අවුරුදු 20ක් විතර යනකොට හිතෙයි අපරාදේ යකෝ බැන්දේ පුතාට වඩා පට්ට රොබෝ කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ මොන එහෙකට මේ මල හොන්තුවට කර ගැහුවද කියල :P :rofl: :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෙල්ලට බලු කුක්කවත් ඉන්නවනේ...:P

    මෙහෙ එවුන් කරන්නේ ඔකේ අනික් පැත්ත. සල්ලි තියෙන කෑල්ලක් ගිහින් හොයාගෙන ඒකිට යට වෙලා ඉන්නවා ජීවිතේම :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අර කතාවටත් කියන්නේ බං..

    විවාහය අමු අඹයකි...එය කෑ එකාගේ කට ඇඹුල්වී යන අතර බලා සිටින එකාගේ කටට කෙල උනයි කියලා

    කොහොමත් බැඳපු ගෑනියෙක් දැක්කම කෙල උනන එක සාමාන්‍ය දෙයක්...
    උඹ කියපු දේ පැහැදිලි කරේ හොඳේ...:P
    ඒ අඹේ කන එකා දිහා බැලුවට කෙල උනන්නේ නැහැනේ බං...
    අඹේ දිහා බැලුවාමනේ කෙල උනන්නේ...:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පල පල අපි නාකි උනත් බඳින්නේ 18 කෑලි :P


    ඊට පස්සෙ ඉතිං වටේ පිටේ කොල්ලොන්ට වැඩ තියෙයි හැමදාම....
    ඔය වයසට ඉතින් උඹල කිලොමීටර් 5ක් දිවුව ගමන් බොයිල් කරනවනේ:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙහෙ එවුන් කරන්නේ ඔකේ අනික් පැත්ත. සල්ලි තියෙන කෑල්ලක් ගිහින් හොයාගෙන ඒකිට යට වෙලා ඉන්නවා ජීවිතේම :P

    :yes::yes::yes::yes::yes::yes:
    සහතික ඇත්ත බං.. අන්තිමට ඒකි කරන කියන හැම දේටම යට වෙලා ඉන්න වෙන්නේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොහොමත් බැඳපු ගෑනියෙක් දැක්කම කෙල උනන එක සාමාන්‍ය දෙයක්...
    උඹ කියපු දේ පැහැදිලි කරේ හොඳේ...:P
    ඒ අඹේ කන එකා දිහා බැලුවට කෙල උනන්නේ නැහැනේ බං...
    අඹේ දිහා බැලුවාමනේ කෙල උනන්නේ...:lol:
    ගහේ කොච්චර අඹ තිබ්බත් අපේ එවුන්ට කෙල උනන්නේ කන අබෙටමයිනේ :rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා අනිවා.. තව ටික කාලයක් යද්දී රොබෝ ඩොල්ස් ල එයි බං බඳින්න ඕනේ නෑ :lol::lol:

    අනිවා තව අවුරුදු 20ක් විතර යනකොට හිතෙයි අපරාදේ යකෝ බැන්දේ පුතාට වඩා පට්ට රොබෝ කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ මොන එහෙකට මේ මල හොන්තුවට කර ගැහුවද කියල :P :rofl: :rofl:

    :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඊට පස්සෙ ඉතිං වටේ පිටේ කොල්ලොන්ට වැඩ තියෙයි හැමදාම....
    ඔය වයසට ඉතින් උඹල කිලොමීටර් 5ක් දිවුව ගමන් බොයිල් කරනවනේ:lol:

    උඹට තවම 26නෙ බං...
    ඌ කිලෝමීටර 5ක් දුවල හති අරිවී...
    දැන් ඉන්න ගොඩක් එවුන්ට දුවන්න පටන් ගන්නවත් එක්කමනේ හති අරින්න වෙලා තියෙන්නේ..
     
    Status
    Not open for further replies.