☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කොහොමත් බැඳපු ගෑනියෙක් දැක්කම කෙල උනන එක සාමාන්‍ය දෙයක්...
උඹ කියපු දේ පැහැදිලි කරේ හොඳේ...:P
ඒ අඹේ කන එකා දිහා බැලුවට කෙල උනන්නේ නැහැනේ බං...
අඹේ දිහා බැලුවාමනේ කෙල උනන්නේ...:lol:

මං කිව්වෙ ගෑණියක් ගැන නෙමේ බං විවාහය ගැන....:)

බැඳපු එකා හිතනවා අපොයි මේ මොකක්ද උනේ කියල, බැඳපු නැති එකා බැඳපු උන් දිහා බලන් හිතනවා ෂා බඳින්න තිබ්බනම් මරු නේද කියල....
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඊට පස්සෙ ඉතිං වටේ පිටේ කොල්ලොන්ට වැඩ තියෙයි හැමදාම....
    ඔය වයසට ඉතින් උඹල කිලොමීටර් 5ක් දිවුව ගමන් බොයිල් කරනවනේ:lol:

    උබල වගේ එවුන් එතකොට රිදිලා කුරු කුරු ගානවා... :lol: කුරු කුරු ගාවට කොරගන්න පුළුවන් දේකුත් නෑ :P මට ගානක් වත් නෑ.. උඹ ඕනනං ඇයි බන් පැණි අඹ පනුවොම කන්නේ මේවා කියල ත්‍රෙඩ් එකක් දායි.. :lol::lol::lol::lol:
    එත් අපි හැට පැන්නත්කෙලින් :P :rofl:

    රිදෙයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගහේ කොච්චර අඹ තිබ්බත් අපේ එවුන්ට කෙල උනන්නේ කන අබෙටමයිනේ :rofl:

    අන්න එකනේ කියන්නේ..:P
    ඇඹුල් කියල පැත්තකට දැම්මට පස්සේ කන්නත් පුළුවන් ඉතින්...:D
    කොහොමත් ගහේ අඹ තව තියෙනවනේ...:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට තවම 26නෙ බං...
    ඌ කිලෝමීටර 5ක් දුවල හති අරිවී...
    දැන් ඉන්න ගොඩක් එවුන්ට දුවන්න පටන් ගන්නවත් එක්කමනේ හති අරින්න වෙලා තියෙන්නේ..

    උඹ ඒක හොරා වගේ කිව්වෙ මට නෙවේ නෙහ් :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබල වගේ එවුන් එතකොට රිදිලා කුරු කුරු ගානවා... :lol: කුරු කුරු ගාවට කොරගන්න පුළුවන් දේකුත් නෑ :P මට ගානක් වත් නෑ.. උඹ ඕනනං ඇයි බන් පැණි අඹ පනුවොම කන්නේ මේවා කියල ත්‍රෙඩ් එකක් දායි.. :lol::lol::lol::lol:
    එත් අපි හැට පැන්නත්කෙලින් :P :rofl:

    රිදෙයි

    උඹ බලා ඉන්නෙත් ප්ලේබොයි එකේ ලොක්ක වගේ ගේමක් ගහන්නද? :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes::yes::yes::yes::yes:
    සහතික ඇත්ත බං.. අන්තිමට ඒකි කරන කියන හැම දේටම යට වෙලා ඉන්න වෙන්නේ..

    මගෙත් යාළුවො ඉන්නව... සමහරු හෙනට හෝප්ස් තියාගෙන ඕව කොරන්න යන්නේ. අන්තිමට බූට් කෑවම කෑ ගැස්සිලා අඩන්නේ. අපි කීයක් හරි හොයාගෙන දියුණු උනානං ඔය මොකුත් නෑ බන්. ලේසියෙන් ගොඩ යනවනං අනික් පැත්තෙන් ගෙවන්න තියෙන ප්‍රයිස් එක ඕක. අපිට ඕව ඉතින් දිරවන්නේ නෑනේ :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මං කිව්වෙ ගෑණියක් ගැන නෙමේ බං විවාහය ගැන....:)

    බැඳපු එකා හිතනවා අපොයි මේ මොකක්ද උනේ කියල, බැඳපු නැති එකා බැඳපු උන් දිහා බලන් හිතනවා ෂා බඳින්න තිබ්බනම් මරු නේද කියල....

    බැඳලා අපි වගේ එපා වෙලා අයින් වෙච්ච එවුන් හිතනවා, අපෝ කලින් කරගත්තු මෝඩ වැඩක් කියල... අයිත් හිතනවා ශා බඳින්න තිබ්බ නම් මරු නේද කියල... ඕක තමයි මචෝ චක්රේ... ඕව සාමාන්‍ය දේවල්...:yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බැඳලා අපි වගේ එපා වෙලා අයින් වෙච්ච එවුන් හිතනවා, අපෝ කලින් කරගත්තු මෝඩ වැඩක් කියල... අයිත් හිතනවා ශා බඳින්න තිබ්බ නම් මරු නේද කියල... ඕක තමයි මචෝ චක්රේ... ඕව සාමාන්‍ය දේවල්...:yes:

    owa thakketama danagena apith eka husmata gage paninawa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බැඳලා අපි වගේ එපා වෙලා අයින් වෙච්ච එවුන් හිතනවා, අපෝ කලින් කරගත්තු මෝඩ වැඩක් කියල... අයිත් හිතනවා ශා බඳින්න තිබ්බ නම් මරු නේද කියල... ඕක තමයි මචෝ චක්රේ... ඕව සාමාන්‍ය දේවල්...:yes:

    මං උඹේ කතාව කියෙව්ව...
    ඔළුව හිරිවැටිල හිටියෙ ඒක කියවල පැයක් විතර යනකං:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    උඹ ඒක හොරා වගේ කිව්වෙ මට නෙවේ නෙහ් :rolleyes:

    ඔන්න ඕකනේ කරන්න බැරි..:(
    ඕනෑම මැෂිමක් වැඩ කරන තරමට පාවිච්චිය ලෙහෙසියි කියලයි කිවුවේ...:love:
    :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගෙත් යාළුවො ඉන්නව... සමහරු හෙනට හෝප්ස් තියාගෙන ඕව කොරන්න යන්නේ. අන්තිමට බූට් කෑවම කෑ ගැස්සිලා අඩන්නේ. අපි කීයක් හරි හොයාගෙන දියුණු උනානං ඔය මොකුත් නෑ බන්. ලේසියෙන් ගොඩ යනවනං අනික් පැත්තෙන් ගෙවන්න තියෙන ප්‍රයිස් එක ඕක. අපිට ඕව ඉතින් දිරවන්නේ නෑනේ :dull:

    :yes:
    තමන් කොච්චර ආදරේ කලත් නෝනට වත් නැවෙන්නේ නැතිව ඉන්න පුළුවන් අපිම කියක් හරි හොයාගෙන දියුණු උනා නම්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    උඹ බලා ඉන්නෙත් ප්ලේබොයි එකේ ලොක්ක වගේ ගේමක් ගහන්නද? :rolleyes:
    :rolleyes: ඔව් :P ඒ වගේම උබලගේ ඔය අඩු වයස් බිතිකාවේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්නන් වටිනව :P හදිස්සි වෙලා පසු තවෙනවට වඩා පස්සේ සැපෙන් ඉන්න එක හොඳයිනේ බන් :cool:

    අන්න එකනේ කියන්නේ..:P
    ඇඹුල් කියල පැත්තකට දැම්මට පස්සේ කන්නත් පුළුවන් ඉතින්...:D
    කොහොමත් ගහේ අඹ තව තියෙනවනේ...:lol:
    ගහේ ඉදුණු ඒවා Extra එකක් Safe එකට තියාගෙන, වෙන එකෙක් කන අඹ ගෙඩියට කෙල පෙරනව :dull: වැරදි වැඩ ඒ උනාට :rolleyes:

    kana abe penawane bn rasada nadda kiyala
    gahen kadala abul unoth

    :lol: එක ඇත්ත.. අපි ගස් වලින් කැඩුවොත් අමුවනෙ වැඩි පුර අහුවෙන්නෙ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    man araka genawa meka genawa kiyala kiyawaddi thama tarenne

    හැම කෙල්ලම එහෙම නැහැ බං...
    මිනිහ හම්බ කරන පඩියෙන් සීට්ටු දාල, ඉතුරු කරලා, කන්න බොන්න දීල ලස්සනට පවුල රැකගෙන ජිවත් වෙන කෙල්ලෝ ඉන්නවා අද ලංකාවේ..
    ගොඩක් කෙල්ලෝ ඉන්නවා දකින දකින දේ ඕන..
    නැත්නම් වලි...
    එක්කෝ නිදා ගන්න ගියාම රෙස්පට් බලන්න වෙනවා...
    ඒත් හැම කෙල්ලම නරක නැහැ බං...
    හම්බ කරන සමහර කෙල්ලෝ ඉන්නවා ලොකු ලයින් බස් එකක උනත්...
    තව එවුන් ඉන්නවා බස් එකට නැගල කට්ටියට හොරෙන් මිනිහට සල්ලි දෙනවා ටිකට් එක ගන්න කියල.. එහෙම කෙල්ලෝ කලාතුරකින් තමයි බං මිනිහෙක්ට ලැබෙන්නේ....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැම කෙල්ලම එහෙම නැහැ බං...
    මිනිහ හම්බ කරන පඩියෙන් සීට්ටු දාල, ඉතුරු කරලා, කන්න බොන්න දීල ලස්සනට පවුල රැකගෙන ජිවත් වෙන කෙල්ලෝ ඉන්නවා අද ලංකාවේ..
    ගොඩක් කෙල්ලෝ ඉන්නවා දකින දකින දේ ඕන..
    නැත්නම් වලි...
    එක්කෝ නිදා ගන්න ගියාම රෙස්පට් බලන්න වෙනවා...
    ඒත් හැම කෙල්ලම නරක නැහැ බං...
    හම්බ කරන සමහර කෙල්ලෝ ඉන්නවා ලොකු ලයින් බස් එකක උනත්...
    තව එවුන් ඉන්නවා බස් එකට නැගල කට්ටියට හොරෙන් මිනිහට සල්ලි දෙනවා ටිකට් එක ගන්න කියල.. එහෙම කෙල්ලෝ කලාතුරකින් තමයි බං මිනිහෙක්ට ලැබෙන්නේ....

    ගොඩක්ම එහෙම අය හම්බෙන්නෙම අමු ජරා උන්ට නැද්ද?
    ගොඩ දෙනෙක් දැකලා තියනවා මම එහෙම
    නැ ඕව අහන්න වෙන්නේ දැවැදී ගත්තාම තමා
    කෙල්ල කොහොම උනත් එහෙම කතාවක් අහන්න උනොත් පුක හපන මැරෙන්න හිතේයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මං උඹේ කතාව කියෙව්ව...
    ඔළුව හිරිවැටිල හිටියෙ ඒක කියවල පැයක් විතර යනකං:sorry:

    දන්නා දේට වඩා අපි නොදන්නා දේවල් තව කොච්චර ඇත්ද කියාගන්න බැරිව යටපත් වෙච්චා...
     
    Status
    Not open for further replies.