කොහොමත් බැඳපු ගෑනියෙක් දැක්කම කෙල උනන එක සාමාන්‍ය දෙයක්...
උඹ කියපු දේ පැහැදිලි කරේ හොඳේ...
ඒ අඹේ කන එකා දිහා බැලුවට කෙල උනන්නේ නැහැනේ බං...
අඹේ දිහා බැලුවාමනේ කෙල උනන්නේ...
මං කිව්වෙ ගෑණියක් ගැන නෙමේ බං විවාහය ගැන....

බැඳපු එකා හිතනවා අපොයි මේ මොකක්ද උනේ කියල, බැඳපු නැති එකා බැඳපු උන් දිහා බලන් හිතනවා ෂා බඳින්න තිබ්බනම් මරු නේද කියල....











