☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mama kalama na..:confused:
    මම කාලත් නෑ දැකලත් නෑ මචං.. දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ඉන්නව දන්නව නේද.. අන්න එයාගෙන් අහල බලපං.. මොනාද කියල කියයි..:D

    ඒ වුනාට සමහර වෙලාවට දෙවැනි අවස්තාවක් තියෙනවා :sorry:;)
    :(
    ගුණමකු මිනිසුන්
    කවදත් මුල අමතක කරයි
    කාලයත් සමඟ
    ඔවුන්ගේ සැබෑ ස්වරූපය ස්මතු වෙයි
    එවිට ඔබට
    ඔබගේ ඇස් අදහාගත නොහැකි වෙයි
    ඔබ ඉදිරියේ කළ රංගනයට
    සම්මාන පිට සම්මාන දුන්නත්
    මදි යැයි සිතෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව
    :(
     

    dickensian

    Well-known member
  • මම කාලත් නෑ දැකලත් නෑ මචං.. දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ඉන්නව දන්නව නේද.. අන්න එයාගෙන් අහල බලපං.. මොනාද කියල කියයි..:D


    :(
    ගුණමකු මිනිසුන්
    කවදත් මුල අමතක කරයි
    කාලයත් සමඟ
    ඔවුන්ගේ සැබෑ ස්වරූපය ස්මතු වෙයි
    එවිට ඔබට
    ඔබගේ ඇස් අදහාගත නොහැකි වෙයි
    ඔබ ඉදිරියේ කළ රංගනයට
    සම්මාන පිට සම්මාන දුන්නත්
    මදි යැයි සිතෙයි..

    Mama ehemata danne na bro..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mama ehemata danne na bro..
    එල එල.. උඹට නිදිමත නැද්ද බං.. වැඩිය නිදිමරන්න එපා.. මගේ ස්නායු වලට කෙලවුණා නිදි මරලා..:(

    ගොළුයි කියල
    ඕක ත්‍රීවිල් එකක තිබ්බෙ බං.. පට්ට ටෝක..:lol:
     

    dickensian

    Well-known member
  • එල එල.. උඹට නිදිමත නැද්ද බං.. වැඩිය නිදිමරන්න එපා.. මගේ ස්නායු වලට කෙලවුණා නිදි මරලා..:(


    ඕක ත්‍රීවිල් එකක තිබ්බෙ බං.. පට්ට ටෝක..:lol:

    Mama dawaltath nidiyanawa tikak ithin..
     
    Status
    Not open for further replies.