Come men... lets have some mirth...![]()
my very first love was living there![]()

Will see in the near future![]()
Mama kalama na..![]()

ඒ වුනාට සමහර වෙලාවට දෙවැනි අවස්තාවක් තියෙනවා![]()

මාත් දැක්ක එතන ගස් බෙනේක හැපින්නක් ඉන්නවා කියල පත්තරේ දාල තිබ්බ![]()

මම කාලත් නෑ දැකලත් නෑ මචං.. දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ඉන්නව දන්නව නේද.. අන්න එයාගෙන් අහල බලපං.. මොනාද කියල කියයි..
ගුණමකු මිනිසුන්
කවදත් මුල අමතක කරයි
කාලයත් සමඟ
ඔවුන්ගේ සැබෑ ස්වරූපය ස්මතු වෙයි
එවිට ඔබට
ඔබගේ ඇස් අදහාගත නොහැකි වෙයි
ඔබ ඉදිරියේ කළ රංගනයට
සම්මාන පිට සම්මාන දුන්නත්
මදි යැයි සිතෙයි..
ගොළුයි කියලහදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව
Mama ehemata danne na bro..

ගොළුයි කියල

විශ්වාසෙ කියන්නෙ පෙට්ටිය වගේ කැඩුනොත් කැඩුණා..!



Enawada halloween....![]()

එල එල.. උඹට නිදිමත නැද්ද බං.. වැඩිය නිදිමරන්න එපා.. මගේ ස්නායු වලට කෙලවුණා නිදි මරලා..
ඕක ත්රීවිල් එකක තිබ්බෙ බං.. පට්ට ටෝක..