☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන්නප්පුවේ,හලාවත ඔක්කොම වගේ ඉතාලි නේද ඉන්නෙ

    උබ කොහෙද මෙහෙ ඇවිත් තියෙන්නේ එනවා නම් මරු පළාත බෙන්තර ගගෙන් එහා පැත්තේ වගේ නෙමේ හිත හොද මිනිස්සු ඉන්නේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19101978 said:
    උබ කොහෙද මෙහෙ ඇවිත් තියෙන්නේ එනවා නම් මරු පළාත බෙන්තර ගගෙන් එහා පැත්තේ වගේ නෙමේ හිත හොද මිනිස්සු ඉන්නේ :yes:

    සිරාවට මාතර නම් අම්බෝ බයේබෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19101978 said:
    උබ කොහෙද මෙහෙ ඇවිත් තියෙන්නේ එනවා නම් මරු පළාත බෙන්තර ගගෙන් එහා පැත්තේ වගේ නෙමේ හිත හොද මිනිස්සු ඉන්නේ :yes:

    කොහෙද​?ඉතාලිද​?වෙන්නපුවෙද​?
    ඉතාලිය ගැන උබ දන්න දේවල් වලට අමතරව කියලා දෙන්නම් ඕනෙමනම් :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහෙද​?ඉතාලිද​?වෙන්නපුවෙද​?
    ඉතාලිය ගැන උබ දන්න දේවල් වලට අමතරව කියලා දෙන්නම් ඕනෙමනම් :cool:

    හරි කියහන් මෙහෙ මිනිස්සු නැගිට්ට හැටියේම කන රසකැවිල්ලක් තියනවා ඒ මොකක්ද

    මනුස්සයෙක් මුලිච්ච් වුනහාම දවසේ ඕනේ වෙලාවක මුන් කියන්නේ මොනවාද කියලා

    ටස් ගාලා කියහන් බලන්න ගුගල් නොකර :lol:

    පොඩ් නයා ඉක්මනට කියපන් ගුගල් කරන්න ඔට්ටු නැ :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාතර ගැන කියන්න ඕන නෑනෙ ඉතින්.:P
    මචන් කොහොමද කෙල්ලව රැවටීමක් වෙන්නෙ?
    උබ ඒ කියන්නෙ තවම වර්ජින්?:shocked:

    yes. කෙල්ලෙක් පණ ඇරලා ඉද්දි අංශු මාත්‍රයකින් මාව අවිශ්වාස නොකරද්දි මන් කොහොමද බං වෙන ගෑණු එක්ක බුදිය ගන්නේ?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19101998 said:
    හරි කියහන් මෙහෙ මිනිස්සු නැගිට්ට හැටියේම කන රසකැවිල්ලක් තියනවා ඒ මොකක්ද

    මනුස්සයෙක් මුලිච්ච් වුනහාම දවසේ ඕනේ වෙලාවක මුන් කියන්නේ මොනවාද කියලා

    ටස් ගාලා කියහන් බලන්න ගුගල් නොකර :lol:

    මේ තව ඉතාලියෙ කාර් වල පොටෝ ටිකක් දාමුද​?:):lol::lol:
    උබ දන්න ඉතාලිය බන්:sorry::(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොඩ් නයෝ ඉක්මනට උත්තරේ කියපන්කො මාතර වුන් නැත්තම් සොන්නයෝ කරනවා මන්
     
    Status
    Not open for further replies.