වෙන්නප්පුවේ,හලාවත ඔක්කොම වගේ ඉතාලි නේද ඉන්නෙ

සොහොන;19101978 said:උබ කොහෙද මෙහෙ ඇවිත් තියෙන්නේ එනවා නම් මරු පළාත බෙන්තර ගගෙන් එහා පැත්තේ වගේ නෙමේ හිත හොද මිනිස්සු ඉන්නේ![]()
සොහොන;19101978 said:උබ කොහෙද මෙහෙ ඇවිත් තියෙන්නේ එනවා නම් මරු පළාත බෙන්තර ගගෙන් එහා පැත්තේ වගේ නෙමේ හිත හොද මිනිස්සු ඉන්නේ![]()

සිරාවට මාතර නම් අම්බෝ බයේබෑ.

කොහෙද?ඉතාලිද?වෙන්නපුවෙද?
ඉතාලිය ගැන උබ දන්න දේවල් වලට අමතරව කියලා දෙන්නම් ඕනෙමනම්![]()

සිරාවට මාතර නම් අම්බෝ බයේබෑ.

මාතර ගැන කියන්න ඕන නෑනෙ ඉතින්.
මචන් කොහොමද කෙල්ලව රැවටීමක් වෙන්නෙ?
උබ ඒ කියන්නෙ තවම වර්ජින්?![]()
සොහොන;19101998 said:හරි කියහන් මෙහෙ මිනිස්සු නැගිට්ට හැටියේම කන රසකැවිල්ලක් තියනවා ඒ මොකක්ද
මනුස්සයෙක් මුලිච්ච් වුනහාම දවසේ ඕනේ වෙලාවක මුන් කියන්නේ මොනවාද කියලා
ටස් ගාලා කියහන් බලන්න ගුගල් නොකර![]()

මේ තව ඉතාලියෙ කාර් වල පොටෝ ටිකක් දාමුද?
උබ දන්න ඉතාලිය බන්![]()