☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hayooo aparade:baffled: wassa wassa wassa :(:(

    සිරාවටම පුදුම කරුමයක් සෙට් වෙලා තියෙනවා මගේ කැමරාවට. කවද හරි මම කැමරාව එලියට ගන්න දවසට කැමරාවට බඩු සෙට් වෙන්නම වහිනවා.. අනිවා ඒක වෙනවමයි. කරුමෙටවත් එහෙම නොවුනොත් එක්කො එදාට මුහුදු රැල්ලක් හරි ඇවිත් කැමරාවට කෙළකරනවා.. අපරාදෙ :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:(:(
    අන්න ඒ වගේ දෙයක් උනා...
    මල් බබාට කිවුව වැරදිලා මල් බබිගේ ෆොටෝ එහෙම මට පෙන්න දාන්න එපා කියල... හීනෙන් දැක්කොතින් හරි නැහැනේ.. හි හි.
    මල් බබී දැන් ප්‍රෙග්නන්ට් නේහ් ඌයි!
    අපේ කොමඩුවා දෙපියෙක් වෙන්න යන්නේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවා ආවා..කුමාර456 ආවා..
    කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
    අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...
    උඹටත් හෙන ගැහුවටවත්, කැමරාවල කෙළ වුනාටවත් අපිටත් ගානක්වත් නෑ නේ එලුවෝ!:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹටත් හෙන ගැහුවටවත්, කැමරාවල කෙළ වුනාටවත් අපිටත් ගානක්වත් නෑ නේ එලුවෝ!:baffled:

    අර වලහත් කිව්වේ තොපි වගේ යාලුවො ආශ්‍රය නිශ්‍රය කරන්න එපා කියල තමයි.. :growl::growl:
    මොනව උනත් වලහ කිව්වෙ ඇත්ත කතාව.. වලහ ඒ කතාව නොවලහා කිව්වා සිරාවටම. අන්න වලස්සු.. මම යනවා බොල ඒ වලහව හොයාගෙන..:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහිල කාපන් නාකියා :dull:

    චතුරංග සහෝ.. මම කිව්වේ මට මලපනින්නෙ නැහැ කියල.... පනින්නෙ නැහැ. ඒත් අදාල ක්‍රෙම්ට වෙනවා. ඒක නිසා වෙන උන්ට නාකිය නාකිය කිය කිය ඉන්නෙ නැතුව දාපු පෝස්ට් එක කියෝගන්න බැරිනන් හරියට ඔබතුමා කණ්නාඩි දෙකක් පාවිච්චි කරන්න. හතලිස් ඇදිරිය කියන්නෙ ඔය වයසට හැදෙන ලෙඩක්ලු. මමත් දන්නේ නැහැ. මටත් කිව්වේ කිඹුල් තඩියා..
    :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආවා ආවා..කුමාර456 ආවා..
    කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
    අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...

    :lol::lol:අපෝ මලවදේ ඇවිත්...මේ දවස් දෙකේ කනක් ඇහිලා හිටියා ටිකක්..:baffled::baffled::P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    චතුරංග සහෝ.. මම කිව්වේ මට මලපනින්නෙ නැහැ කියල.... පනින්නෙ නැහැ. ඒත් අදාල ක්‍රෙම්ට වෙනවා. ඒක නිසා වෙන උන්ට නාකිය නාකිය කිය කිය ඉන්නෙ නැතුව දාපු පෝස්ට් එක කියෝගන්න බැරිනන් හරියට ඔබතුමා කණ්නාඩි දෙකක් පාවිච්චි කරන්න. හතලිස් ඇදිරිය කියන්නෙ ඔය වයසට හැදෙන ලෙඩක්ලු. මමත් දන්නේ නැහැ. මටත් කිව්වේ කිඹුල් තඩියා..
    :baffled::baffled:

    :baffled::baffled: මට දියවැඩියාවද කොහද බන් :(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled: මට දියවදියාවද කොහද බන් :(
    මට නං සෙට් වුනේ මේ ෂුගර් එලිවේෂන් එක කෙල්ලව ඉස්කෝලෙ දාගැනිල්ලේ ස්ට්‍රෙස් එකට බං!
    කෙළවගෙන ඉන්නේ ලක්ෂ ගානකට!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරාවටම පුදුම කරුමයක් සෙට් වෙලා තියෙනවා මගේ කැමරාවට. කවද හරි මම කැමරාව එලියට ගන්න දවසට කැමරාවට බඩු සෙට් වෙන්නම වහිනවා.. අනිවා ඒක වෙනවමයි. කරුමෙටවත් එහෙම නොවුනොත් එක්කො එදාට මුහුදු රැල්ලක් හරි ඇවිත් කැමරාවට කෙළකරනවා.. අපරාදෙ :(:(:(
    Wassa dawaswala trip daagaththama ohoma thamay :baffled:
    man edaama kiwwane wahinavaa kiyalaa:oo::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Wassa dawaswala trip daagaththama ohoma thamay :baffled:
    man edaama kiwwane wahinavaa kiyalaa:oo::dull:
    දෑස වසා ගමි - ඔබ නොපෙනෙන්නට
    සීනෙක දැවටී ඔබ එනවා....
    සිත සිර කර ගමි - ඔබට නොයෙන්නට
    සිතිවිල්ලක් වී ඔබ එනවා....

    හොයං අහනන්න සිංදුව. ප්‍රේම් ලියපු පට්ටම එකක්!:):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට නං සෙට් වුනේ මේ ෂුගර් එලිවේෂන් එක කෙල්ලව ඉස්කෝලෙ දාගැනිල්ලේ ස්ට්‍රෙස් එකට බං!
    කෙළවගෙන ඉන්නේ ලක්ෂ ගානකට!

    :sorry::sorry:මම කිව්ව මුලින් සල්ලි දෙන්න එපා කියලා..කොහෙද..අපි ඉතින් පොඩි මිනිස්සු නොවැ..:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට නං සෙට් වුනේ මේ ෂුගර් එලිවේෂන් එක කෙල්ලව ඉස්කෝලෙ දාගැනිල්ලේ ස්ට්‍රෙස් එකට බං!
    කෙළවගෙන ඉන්නේ ලක්ෂ ගානකට!

    අපෝ ළමයි ඉස්කෝලේ දාගැනිල්ල නම් කතා කරලා වැඩක් නෑ අයියේ ..අපේ තාත්තල කාපු කටු ගැන
    මම හොදට දන්නවා :(
    දේශපාලු කෙස් වලින්ද ගැලවුනේ :nerd::sorry::sorry:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:අපෝ මලවදේ ඇවිත්...මේ දවස් දෙකේ කනක් ඇහිලා හිටියා ටිකක්..:baffled::baffled::P

    මට උඹ මලක් වගේ වුවත්- නුඹට මා මල වලයක් වූ සැටි...
    අහෝ ඛේදයකි...

    අවසාන ප්‍රේමයයි මාගේ - නෑ පතන්නේ කෙනෙකු ආයේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කට්ටියට ගුඩ් මෝනිං.......:)

    කිඹුල් අයියගේ බඩේ ලෙඩේ කෝමද? :dull:

    අහ්හ් ..රයිඩා ..ගුඩ් මොර්නින්ග් වේවා ..!!
    අපි කිබුලට දුන්න සිද්ධාලේප අසමෝදගම් ..දැන් හරි :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Wassa dawaswala trip daagaththama ohoma thamay :baffled:
    man edaama kiwwane wahinavaa kiyalaa:oo::dull:

    වැස්ස නැති දවස් වලටත් එහෙමයි බොල.. එකදවසක් පට්ට පායන දවසක බීච් එකේ එලකිරි එකෙක්ගෙ ෂූට් එකක් කරා.. එදත් කරුමෙට කැමරාවට කෙළ වෙන්නම චා රැල්ලක් ඇවිත් කැමරාව හේදිලම ගියා..
    තව දවසක් බීච් එකක ෂූට් එකක් කරල කපල් එක පැත්තක වෙනකල් ඉදල මමයි මගේ ඇසිස්ටන්ට් කෙල්ලයි සෙල්ෆියක් ගන්න කැමරාව ට්‍රයිපොඩ් එකේ තියල ටයිමින් තියල ආවා. ඒ වෙලාවෙත් පට්ට හුලගකුයි රැල්ලක් ඇවිත් ට්‍රයිපොඩ් එක වැඩිල කැමරාව ලුණු වතුරෙන් යහමින් සේදුන.. :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට උඹ මලක් වගේ වුවත්- නුඹට මා මල වලයක් වූ සැටි...
    අහෝ ඛේදයකි...

    අවසාන ප්‍රේමයයි මාගේ - නෑ පතන්නේ කෙනෙකු ආයේ

    :rofl::rofl:

    සෙල්ෆි රැප් මේකේ දානකන් ආපහු මගේ පස්සෙන් එන්න එපා..එච්චරයි..:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අහ්හ් ..රයිඩා ..ගුඩ් මොර්නින්ග් වේවා ..!!
    අපි කිබුලට දුන්න සිද්ධාලේප අසමෝදගම් ..දැන් හරි :yes:

    නෑ..... :shocked:

    අර ඇඩ් එකක් යන්නේ.. දුන්න සිඬ්ධාලේප අසමෝදගම්:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෑස වසා ගමි - ඔබ නොපෙනෙන්නට
    සීනෙක දැවටී ඔබ එනවා....
    සිත සිර කර ගමි - ඔබට නොයෙන්නට
    සිතිවිල්ලක් වී ඔබ එනවා....

    හොයං අහනන්න සිංදුව. ප්‍රේම් ලියපු පට්ටම එකක්!:):)

    ඒක රිමික්ස් කරල තමයි අර සින්දුන හැදුවේ

    දෑස වසා සිටියා - ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ...
    සවණ වසා සිටියා - ඔබේ හඩ ඇයිදෝ මට ඇසුනෙ...
    :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැස්ස නැති දවස් වලටත් එහෙමයි බොල.. එකදවසක් පට්ට පායන දවසක බීච් එකේ එලකිරි එකෙක්ගෙ ෂූට් එකක් කරා.. එදත් කරුමෙට කැමරාවට කෙළ වෙන්නම චා රැල්ලක් ඇවිත් කැමරාව හේදිලම ගියා..
    තව දවසක් බීච් එකක ෂූට් එකක් කරල කපල් එක පැත්තක වෙනකල් ඉදල මමයි මගේ ඇසිස්ටන්ට් කෙල්ලයි සෙල්ෆියක් ගන්න කැමරාව ට්‍රයිපොඩ් එකේ තියල ටයිමින් තියල ආවා. ඒ වෙලාවෙත් පට්ට හුලගකුයි රැල්ලක් ඇවිත් ට්‍රයිපොඩ් එක වැඩිල කැමරාව ලුණු වතුරෙන් යහමින් සේදුන.. :(:(

    :rofl:ඒක තමයි කියන්නේ චේතනාව හොඳ වෙන්න ඕනේ කියලා..අනේ සාදු..:P
     
    Status
    Not open for further replies.