moko?
mama yanaawa nidaganna ban..gd night

සැප සනීපයෙන් පිරුණු සුබ උදෑසනක් වේවා හැමෝටම
Good Morning Weva!!!
සැප සනීපයෙන් පිරුණු සුබ උදෑසනක් වේවා හැමෝටම
පාන්දරින් ඉස්කෝලට ටැන්‍ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මම පිටිපස්සෙන්
හනි හනිකට නුබ යනකොට
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්

![]()
හෙට හවස මේක බලන්න යනවා. කුමාර හාමිනේ එක්ක එනවැයි?

පාන්දරින් ඉස්කෝලට ටැන්‍ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මම පිටිපස්සෙන්
හනි හනිකට නුබ යනකොට
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්


දේශපාලන ජෝගිනන් මම එන්නෙ නැහැ. වෙන ඩ්‍රාමා එකක්නන් එන්නන්.. හෙට කීයටද?![]()





නෙදකිං...
ඩ්‍රාමා????
යකෝ.. මේ නාසිවත්තේ හිට්ලර්ගෙ, හිඟාකන චැප්ලින්ගේ කථාව. මොස්ට් අවෙයිටඩ් මුවි ඔෆ් ද ඉයර්..
නොදෝමකින්... මරු එකා එක්ක මම ෆිල්ම් ගැන කථා කොරේ...![]()

සිරාවටම දැනුයි බොල මම දැනගත්තෙ..


