☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැප සනීපයෙන් පිරුණු සුබ උදෑසනක් වේවා හැමෝටම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැප සනීපයෙන් පිරුණු සුබ උදෑසනක් වේවා හැමෝටම

    12107832_439472162910877_6134294801646476457_n.jpg

    හෙට හවස මේක බලන්න යනවා. කුමාර හාමිනේ එක්ක එනවැයි?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    පාන්දරින් ඉස්කෝලට ටැන්‍ටු කරත්තෙන්
    තොප්පි ගොනා ඉස්සරහින් මම පිටිපස්සෙන්
    හනි හනිකට නුබ යනකොට
    පාර තියන්නෑ ‍තෝනෙන්
    පාර තියන්නෑ කෙවිටෙන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාන්දරින් ඉස්කෝලට ටැන්‍ටු කරත්තෙන්
    තොප්පි ගොනා ඉස්සරහින් මම පිටිපස්සෙන්
    හනි හනිකට නුබ යනකොට
    පාර තියන්නෑ ‍තෝනෙන්
    පාර තියන්නෑ කෙවිටෙන්

    :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    12107832_439472162910877_6134294801646476457_n.jpg

    හෙට හවස මේක බලන්න යනවා. කුමාර හාමිනේ එක්ක එනවැයි?

    දේශපාලන ජෝගිනන් මම එන්නෙ නැහැ. වෙන ඩ්‍රාමා එකක්නන් එන්නන්.. හෙට කීයටද? :cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පාන්දරින් ඉස්කෝලට ටැන්‍ටු කරත්තෙන්
    තොප්පි ගොනා ඉස්සරහින් මම පිටිපස්සෙන්
    හනි හනිකට නුබ යනකොට
    පාර තියන්නෑ ‍තෝනෙන්
    පාර තියන්නෑ කෙවිටෙන්

    :love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේශපාලන ජෝගිනන් මම එන්නෙ නැහැ. වෙන ඩ්‍රාමා එකක්නන් එන්නන්.. හෙට කීයටද? :cool:

    :eek:
    නෙදකිං...
    ඩ්‍රාමා????
    යකෝ.. මේ නාසිවත්තේ හිට්ලර්ගෙ, හිඟාකන චැප්ලින්ගේ කථාව. මොස්ට් අවෙයිටඩ් මුවි ඔෆ් ද ඉයර්..
    නොදෝමකින්... මරු එකා එක්ක මම ෆිල්ම් ගැන කථා කොරේ... :dull::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    නෙදකිං...
    ඩ්‍රාමා????
    යකෝ.. මේ නාසිවත්තේ හිට්ලර්ගෙ, හිඟාකන චැප්ලින්ගේ කථාව. මොස්ට් අවෙයිටඩ් මුවි ඔෆ් ද ඉයර්..
    නොදෝමකින්... මරු එකා එක්ක මම ෆිල්ම් ගැන කථා කොරේ... :dull::dull::dull:

    :baffled::baffled: සිරාවටම දැනුයි බොල මම දැනගත්තෙ..:baffled::baffled::baffled:
    යමන් යමන්..උඹ ටිකට් අරන් දෙද්දි එපා කියන්නත් බැහැනෙ ඉතින් :baffled:
     
    Status
    Not open for further replies.