☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙකෝඩිං ටික බාර දිල ලොක්ක ගෙන් ඉල්ලීමක් කරන්න ඉන්නේ සසා සිකුරාදාට නොකරනව නම් උගේ බටු තරුව පරණ විල් තෙර වැඩසටහන් එදාට දාන්න කියල ත්‍රෙඩ් එකක් නැතුව හරි....:nerd:

    ඔව් එහෙම හරි කරානම් හොදයි. ත්‍රෙඩ් එකක් දානවනම් රෙකොඩින් එකක් කියලා දාලා දැම්මම හොදයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්නේ කොට්ටාවේ...
    නිවස දන්නවා.....

    මට ඉතිරි වෙලා තියෙන්නේ නන්දක්කා ගැන වැඩසටහනක් විතරයි කරන්න.
    අමරදේව සර් සහ වික්ටර් ගැන ස්පෙසිෆික් වැඩසටහන් දෙකක් කලා අතීතයේ දී...
    අහපු අය කියපු විදියට නම් ඉතාම බහල මට්ටමේ ලු ඒව තිබුනේ....

    somathilaka jayamahata sinduwak lianna hena asai. eelanga sare awama yanna ona balanna kimbula ayyath ekka.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මිනිස්සුන්ට වැස්ස ඉවරවෙනකන් විතරලු බොලව් කුඩේ මතක තියෙන්නේ :shocked::shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඉතින් ..!! දැක්ක කල් අහ්හ් .!! කෙට්ටු වෙලාද මන්ද :P

    Menna thawath kalyana mithrayek..:D:love:

    Ekane..godak dawasakata passe nennan..:D

    Ow ow..godak kettu wela mama..:D:love::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිස්සුන්ට වැස්ස ඉවරවෙනකන් විතරලු බොලව් කුඩේ මතක තියෙන්නේ :shocked::shocked:

    කෙල්ලො නම් වැස්සත් පෑව්වත් කුඩේ අමතක කරන්නෙ නෑ. උඹ කියන්නේ පිරිමින්ටත් අව්වටයි වැහි අදුරටයි හැම එකටම කුඩේ ඉහලන් යන්න කියලද :growl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙල්ලො නම් වැස්සත් පෑව්වත් කුඩේ අමතක කරන්නෙ නෑ. උඹ කියන්නේ පිරිමින්ටත් අව්වටයි වැහි අදුරටයි හැම එකටම කුඩේ ඉහලන් යන්න කියලද :growl:

    :baffled: උබටනම් මඤ්ඤං තමයි ඔව් :sorry::yes:
     
    Status
    Not open for further replies.