☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ නුවන් අයියේ සමාවෙන්න ඕනේ මට ඒක අමතක උනානේ :sorry:
    රොමැන්ටික් ඒවද අයියා ඉල්ලුවේ? ඇක්ෂන් ඒවද?:)
    :)
    genre එක ගැටළුවක් නැහැ නංගි
    ඔයාට හොදට හිතට වදින එව්වා දෙක තුනක් දෙන්න...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :)
    genre එක ගැටළුවක් නැහැ නංගි
    ඔයාට හොදට හිතට වදින එව්වා දෙක තුනක් දෙන්න...

    අනේ නුවන් අයියේ මට සමාවෙලා පොත් ටිකක් දෙන්නකෝ
    genre එක ගැටළුවක් නැහැ අයියේ:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::cool::)
    ඔව් අක්කා කියනේ ඇත්ත
    අක්කාට කොහොමත් මට වඩා ඔය ප්‍රශ්න ගැන අත්දැකීම් තියනවා නේ.
    අක්කේ මම පොඩි කාලේ ඉදලා මගේ පුද්ගලික නිදහස මාරම විදිහට අගය කරපු කෙනෙක්
    මම හරිම අකමැති ඒකට බාදාවක් වෙනවාට.ඒත් දැන් ඒකම තමයි වෙලා තියෙන්නේ.
    ඒත් කරන්න දෙයක් නැහැ.දැන් බෙරේ බැදගෙන ඉවරයි.
    සමහර ප්‍රශ්න වලදී ඔළුවට දැනෙන ප්‍රෙෂර් එක දරාගන්නේ හරිම අමාරුවෙන්
    ඒ වෙලාවට නම් අක්කේ ඔක්කෝම දමලා ගහලා යන්න හිතෙනවා කොහේ හරි.(ඒත් ඉතිං ඒකත් ප්‍රායෝගික නැහැ නේ)

    :lol: උබට මොන ප්‍රශ්නද සහෝ...... ලංකාවේ 60 % ඉන්නේ කාන්තවෝ ඉන්නකම්න් ඔයාට මලාට පාඩු වෙන්නේ නැහැ. තාම තනිකඩයා නේ. අම්මලා තාත්තලා ඔක්කොම හොදින් ඉන්නව, කෝටිපති ව්‍යාපාරිකයෝ:lol:
    :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ehema kiyanna epa malli..jeewath wenna salli epai..athe keeyakwath nathuwa mekema ki denek duk wenawada?madyama prathipadawa hondai..habai eeta kalin hondata salli hamba karala thiyenan..:)

    :lol::lol:..mechchara kal kanna tikai,bonna tikai,andinna ewai okkoma hadala karala dila danwath mewagen nidahas wenna one .:love::D
    :rofl::rofl::rofl:
    අක්කා නම් කියලා වැඩක් නැහැ අක්කේ ,,,:lol:
    ඕක තමයි අපේ අම්මගේ මන්තරේ ....
    දැන් දැන් හින්ට් පාස් කරන එක හොදටම වැඩි
    සමහර දවස්වලට කන්ඩ ගෙදර ගියහම උයලා ඉවර නැත්නම්
    ''මොනවාද අම්මේ තවම ඉව්වේ නැද්ද අහනවා නේ ''එතකොටත් කියන්නේ
    ''ඕනි ඕනි වෙලාවට ඕනි කරන දේවල් හදාගෙන කන්ඩ දැන් ඔයාට ඕනි විදිහේ කෙනෙක් ගේන්න ලොකු.මට බැහැ තවත් මෙහෙම නැහෙන්න''කියලා
    අම්මපා අක්කේ තව දෙතුන් දවසක් ඔය කතාව කිව්වොත්
    මම උයන්න එකෙක්ව ගෙනවා :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ බුවන් නුවා කොහොමද පොත් හම්බුනේ නැද්ද. මම යනවා ශාමින්ද පිරිස් සෙට් වෙන්න උගාව පොත් තියනවා ලොට් එකක්:P:P
    :)
    කවුද බන් ශාමින්ද කියන්නේ ...
    අනේ නුවන් අයියේ මට සමාවෙලා පොත් ටිකක් දෙන්නකෝ
    genre එක ගැටළුවක් නැහැ අයියේ:)
    :oo:
    :lol: උබට මොන ප්‍රශ්නද සහෝ...... ලංකාවේ 60 % ඉන්නේ කාන්තවෝ ඉන්නකම්න් ඔයාට මලාට පාඩු වෙන්නේ නැහැ. තාම තනිකඩයා නේ. අම්මලා තාත්තලා ඔක්කොම හොදින් ඉන්නව, කෝටිපති ව්‍යාපාරිකයෝ:lol:
    :lol:
    :eek::oo:
    උබ මම මොකෙක් කියලාද හිතාගෙන ඉන්නේ
    මම සාමාන්‍ය මිනිහෙක් යකොව් ..
    වැරදි පුර්වකථන දෙන්න එපා සහෝ ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :)
    කවුද බන් ශාමින්ද කියන්නේ ...

    එළකිරි එකේ කොල්ලෙක්

    :oo:

    :eek::oo:
    උබ මම මොකෙක් කියලාද හිතාගෙන ඉන්නේ
    මම සාමාන්‍ය මිනිහෙක් යකොව් ..
    වැරදි පුර්වකථන දෙන්න එපා සහෝ ..


    ටාර්සන් පොත් කියවලා තියනවද ආයිත් කියවන්න අසයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    http://www.imdb.com/title/tt1180583/
    Waaranam aayiram balalaa thiyenavada ayye :)
    Ayya balapu tika kiyannako ethakota mata puluwan balapu nathi tika kiyanna :)
    :yes::yes::(
    බැළුවා නංගි ,,,
    මට පේන්නේ අපි දෙන්නාම හොදයි කියන ඔක්කෝම බලලා වගේ
    බලපු නැති එව්වා කොහොමද නංගියේ කියන්නේ
    මම කියන්නද ,,,
    එදා මෙදා තුර ඔයාට වැඩියෙන්ම හදවතට දැනුනු ෆිල්ම් පහක් විතර
    ශේප් එකේ තෝරලා පස්සේ මට කියන්නකෝ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටාර්සන් පොත් කියවලා තියනවද ආයිත් කියවන්න අසයි
    :)
    එගර් රයිස් බරෝස් ගේ ටිකද ,,,,
    කේ ජි කරුණාතිලක මහත්මයා තරම් හොදට ඔය පොත් ටික කවුරුවත් කරේ නැහැ බන්
    අනික් එවුන්ගේ එව්වා කියවන්නත් අප්පිරියයි ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::(
    බැළුවා නංගි ,,,
    මට පේන්නේ අපි දෙන්නාම හොදයි කියන ඔක්කෝම බලලා වගේ
    බලපු නැති එව්වා කොහොමද නංගියේ කියන්නේ
    මම කියන්නද ,,,
    එදා මෙදා තුර ඔයාට වැඩියෙන්ම හදවතට දැනුනු ෆිල්ම් පහක් විතර
    ශේප් එකේ තෝරලා පස්සේ මට කියන්නකෝ...

    පවරු වළලු බලපන්:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :yes::yes::(
    බැළුවා නංගි ,,,
    මට පේන්නේ අපි දෙන්නාම හොදයි කියන ඔක්කෝම බලලා වගේ
    බලපු නැති එව්වා කොහොමද නංගියේ කියන්නේ
    මම කියන්නද ,,,
    එදා මෙදා තුර ඔයාට වැඩියෙන්ම හදවතට දැනුනු ෆිල්ම් පහක් විතර
    ශේප් එකේ තෝරලා පස්සේ මට කියන්නකෝ...
    ඔව් අයියේ මාත් ඔක්කෝම බලන්නේ නෑ හොඳ ඒවා විතරයි බලන්නේ :baffled:
    කිංග් කොබාත් මට උදව් කරනවාද මේ ලිස්ට් එක හදන්න?:)

    ඇඩුවේ නැත්තම් හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෝන :(:(

    ඒකනේ :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇඩුවේ නැත්තම් හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෝන :(:(
    Watch-Autograph-2004-film-DvD-Online.jpg


    autograph (2004)
    මේක බලපන් මල්ලී ,,,
    මම එදා මෙදා තුර බැලුව හොදම tamil movie එක ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පවරු වළලු බලපන්:)
    :)
    බැලුවා බන් ,,
    මට එච්චර සෙට් උනේ නැහැ ..
    හැබැයි ඒ දවස්වල සංගීතා නම් මාරම ලස්සනයි ..
    උබ බබර වළල්ල බැලුවාද,,,
    අන්න බන් ෆිල්ම් .......
     
    Status
    Not open for further replies.