Ahhh pol ayye, mokada me muuna ada welaa
Maath yanno ehenam Good night hamotama![]()
api enakota yanawa

Ahhh pol ayye, mokada me muuna ada welaa
Maath yanno ehenam Good night hamotama![]()

මචන් රෙප් කපපු එකෙක්ගේ එකවුන්ට් එක හරි ත්රෙඩ් එක බලපු අයගේ ලිස්ට් එකක් හරි ගන්න පුලුවන් විදියක් තියෙනවද?ත්රෙඩ් එක මම දාපු එකක් නෙමෙයි.
rep gana nam danne na , balapu unge list akak nam ganna baruwa ati ban , log nowi balana ayat innawane
බලපු රෙජිස්ටඩ් මෙම්බර්ස්ලා බලා ගන්න විදියක් දන්නේ නැත්ද?
man nam hitanne na ban ahema puluwan ati kiyala, moko wune ?
ප්රශ්නයක් අහලා රෙප් කපලා ගිහින්.නම දාලා නෑ.උත්තරයක් දෙන්න ඕනි.
ganan ganna epa ban , nama natuwa rep kapanne kondak nati nisane , a wage unta uttara dila wadak na
කොල්ලනි!!
සුබ උදෑසනක්.....
මම මේකේ ඇමසිය ව මතක් කලා විතරයි අද අදේ ස්කයිප් කෝල් එකක් දීල මගේ ෆෝන් එකට...ලොල්ස්...
මම හොද වැඩක් කලා. මට එන ස්කයිප් කෝල් සියල්ල ඩයිවර්ට් කලා යම් ඉහල ආරක්ෂ නිළධාරියෙක් ගේ අංකයට. ඇමසියට ඔටෝ බඩු පැකට් වෙයි දැන නම්!
nikan boruwa danna epa 

Good Morning මචන්....![]()
GM !!