☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    15,000 පැන්නම අලුත් එක දාමු... :cool:
    ත්‍රෙඩ් එක ඕප්න් කරනකොට පොඩ්ඩක් විතර ස්ලෝ වෙනවා ;)

    එල එල :D එහෙනම් අද රෑට දාමු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Woow..කොහෙන්ද ගත්තේ?

    වයිෆ්ගේ ඔෆිස් එක ගාව තියෙනවා ගෙදරක්. ඒකේ කෑම හදනවා. පට්ටම රහයි අක්කේ. පෝශන් එක පොඩ්ඩයි. ඒත් පට්ට රහයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල :D එහෙනම් අද රෑට දාමු.

    රෑට එපෝ..... :no: හෙට උදේ හරි අද හවස හරි දාපං. ටැගක් වත් උස්සගන්න හම්බ ව්එන්නේ නෑ. රෑට ඔන්ලින් එන්ඩ වෙන්නේ නෑ සහෝ.. :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෑට එපෝ..... :no: හෙට උදේ හරි අද හවස හරි දාපං. ටැගක් වත් උස්සගන්න හම්බ ව්එන්නේ නෑ. රෑට ඔන්ලින් එන්ඩ වෙන්නේ නෑ සහෝ.. :sorry:

    කුමාර 1000 ගැහුවට පස්සේ වෙලාවක් සෙට් කරගමු මචං. ආෂ්මි අක්කත් 900 ගානක්. එයාටත් 1000 ගහන්න ඕනිද දන්නෙ නෑනේ. :) එහෙම වුනොත් හැමෝටම කියලා උදේ වෙලාවක දාමු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර 1000 ගැහුවට පස්සේ වෙලාවක් සෙට් කරගමු මචං. ආෂ්මි අක්කත් 900 ගානක්. එයාටත් 1000 ගහන්න ඕනිද දන්නෙ නෑනේ. :) එහෙම වුනොත් හැමෝටම කියලා උදේ වෙලාවක දාමු.

    :yes::yes:
    එහෙම හොඳා...
     
    Status
    Not open for further replies.