☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වයිෆ්ගේ ඔෆිස් එක ගාව තියෙනවා ගෙදරක්. ඒකේ කෑම හදනවා. පට්ටම රහයි අක්කේ. පෝශන් එක පොඩ්ඩයි. ඒත් පට්ට රහයි.
:D:D
Man yanoo sudu akkio, leda welaa appa:dull::baffled:
Apith dunna oon, pudumai akkita denna puluvan una eka;)


Perera ayya, Kumara ayya, Tom ayya, Henry hamotama bye kiwwa ehenam, Have a good day :D
Tnx darling..Ane sudu oyata rep denna bailu..
Ai nango moko asanipe?:sorry::love:
මම ඉදිආප්ප + පරිප්පු + පොල්සම්බෝල.
:love::love:
කුමාර 1000 ගැහුවට පස්සේ වෙලාවක් සෙට් කරගමු මචං. ආෂ්මි අක්කත් 900 ගානක්. එයාටත් 1000 ගහන්න ඕනිද දන්නෙ නෑනේ. :) එහෙම වුනොත් හැමෝටම කියලා උදේ වෙලාවක දාමු.

ආන්න හොඳයි ඒ අදහස නන්..:D
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදියාප්ප කොත්තු නම් කනවා. එහෙම නැතුව නම් මම පොඩ්ඩක්වත් ආසා නෑ බං.. :dull:

    ඉදිආප්ප කොත්තු වලට මම ආසනෑ මචං

    මම වැඩියෙන්ම ආස මෙහෙම තමයි.
    5495461182_b0bbf0e764.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොම හාදයොයි හාදියොයි යනවා. අන්තිමට ඉතුරු වෙන්නෙ මට කුමාරත් කුමාරට මාත් විතරයි...
    කුමාර.. කුමාර.. කෝ මේ කුමාර... කොහේ යනවද මංදා මේ බළල් තඩියා.. අනේ අම්මපා..
    කුමාර...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් ..දැන් නම් එපා වෙනවා ලෝඩ් වෙන්න ගියාම :(:(

    15,000 පැන්න ගමන් දැම්මා නම් හරි. ටොම් ගියාද?? මේක කොරන්න බෑ... ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනෝ.. :dull:
     
    Status
    Not open for further replies.