☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no:
    ඊයේ රේප් 16 දීල තිබ්බ බ්‍රෝ ..!!
    මම තොපිල දෙන්නටම වෛර කරනවා බ්‍රෝ ..මම ඕක ගන්න 10000 ඉදල බලන් හිටියේ බ්‍රෝ :growl::growl::growl:

    මදැයි මම උඹට රෙප් දෙන්න හිටියා..
    දැන් ඉතින් උඹ මට වෛර කරනවනන් ඇයි මම ආයිත් රෙප් දෙන්නෙ.. රෙප් කපනව මිසක්
    :growl::growl: ඔන්න තොට -8
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මදැයි මම උඹට රෙප් දෙන්න හිටියා..
    දැන් ඉතින් උඹ මට වෛර කරනවනන් ඇයි මම ආයිත් රෙප් දෙන්නෙ.. රෙප් කපනව මිසක්
    :growl::growl: ඔන්න තොට -8

    You must spread some Reputation around before giving it to Chathuranga1 again.

    වටේ ගිහිල්ල රේප් හොයාගන්න බ්‍රෝ ..නැත්නම් මම ඔයාට විරුද්දව කතා කරනවා බ්‍රෝ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වටේ ගිහිල්ල රේප් හොයාගන්න බ්‍රෝ ..නැත්නම් මම ඔයාට විරුද්දව කතා කරනවා බ්‍රෝ :sorry:

    වටේ යනවට වඩා මට උඹේ විරුද්දවාදී අදහස් වටිනවා සහෝ.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::baffled::baffled:
    රිදුනනම් සමාවෙන්න බ්‍රෝ :sorry:

    රිදුනෙ නැහැ සහෝ... හිනා වෙන්නද නැද්ද කියල බැලුවෙ උ‍ඹේ ජෝක් වලට.. හිනාවෙන්න තරම් දේකුත් නැහැ. හිනා නොවුනොත් උඹ අප්සට් වෙයිවෙ :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මඤ්ඤං උයන 4 වෙනි ත්‍රෙඩ් එකේ පෝස්ට් 15000 වාර්තා කල මිස්ටර් පෙරේරා මහතාට ජාතියේ ප්‍රමාණය

    එපා බ්‍රෝ.. මේකට එකෙක්ට සෑහෙන්න රිදෙයි බ්‍රෝ.. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රිදුනෙ නැහැ සහෝ... හිනා වෙන්නද නැද්ද කියල බැලුවෙ උ‍ඹේ ජෝක් වලට.. හිනාවෙන්න තරම් දේකුත් නැහැ. හිනා නොවුනොත් උඹ අප්සට් වෙයිවෙ :baffled::baffled:

    ලබ්බ අනෙක් පැත්තට පැනල බ්‍රෝ ..අපි දෙන්න මේ වෙලාවේ උන් දෙන්න වෙනුවෙන් එකතු වෙමු බ්‍රෝ :baffled::baffled::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බ අනෙක් පැත්තට පැනල බ්‍රෝ ..අපි දෙන්න මේ වෙලාවේ උන් දෙන්න වෙනුවෙන් එකතු වෙමු බ්‍රෝ :baffled::baffled::growl:

    :lol::lol::lol:
    කලිසමේද අනිත් පැත්තට පැනල තියෙන්නේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එපා බ්‍රෝ.. මේකට එකෙක්ට සෑහෙන්න රිදෙයි බ්‍රෝ.. :lol:

    ව්‍යාජ ජයග්‍රහණයට වඩා අව්‍යාජ පරාජය වටී - මම නෙමෙයි කව්ද කෙනෙක් කියපු එකක් :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනාද සිංහලු වෙන්නේ.....

    අද නම් වැස්ස නෑ....පැලෙන්න පායනවා...:)
     
    Status
    Not open for further replies.