☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :growl::growl::growl:
    විලි ලැජ්ජයි යකෝ :growl::growl:
    මම කිව්වේ තෝ ගැන යකෝ :dull::dull:

    ඊයේ මම ටොම් ආව වෙලාවේ කිවුව මඤ්ඤං උයන 5 දාන්න කියල... ජිටි කියනකං ඉන්න ඕනලු.... අනේ මන්ද...

    මම හිතුවේ වෙන විදියකට බං... කැත හිත මගේ...:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලබ්බ අනෙක් පැත්තට පැනල බ්‍රෝ ..අපි දෙන්න මේ වෙලාවේ උන් දෙන්න වෙනුවෙන් එකතු වෙමු බ්‍රෝ :baffled::baffled::growl:

    මම? උඹත් එක්ක? :no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඊයේ මම ටොම් ආව වෙලාවේ කිවුව මඤ්ඤං උයන 5 දාන්න කියල... ජිටි කියනකං ඉන්න ඕනලු.... අනේ මන්ද...

    මම හිතුවේ වෙන විදියකට බං... කැත හිත මගේ...:(

    ජිටි මොකෝ බන් එකට අකමැති :nerd::nerd::baffled:
    කලින් ඔක්කොම නැවැත්තුවේ ගේම් ගිහිල්ලද බන් .!! :sorry::sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled::baffled:
    මාව උදේ පාන්දරම යකාවුස්සන්ඩ එපා බොලේ :sorry::sorry:.මුන් මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කොලා උදේම :(:(

    කවුද ඔයාගේ මානව අයිතිවාසිකම් මයියංගනය කලේ...:shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම? උඹත් එක්ක? :no::no:

    :baffled::baffled::baffled:
    වැරදි විදිහට හිතන්නේ ඇයි බ්‍රෝ ..!! ඒ සින් වලට මම නෑ බ්‍රෝ :no::no:
    :lol: :lol: ah pin athe wedak karalane aiyala denna podi ekata :lol:

    :(:(:(
    කවුද ඔයාගේ මානව අයිතිවාසිකම් මයියංගනය කලේ...:shocked:

    අර පෙරේරා කියන එකයි ,කුමාර නකියයි :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිටි මොකෝ බන් එකට අකමැති :nerd::nerd::baffled:
    කලින් ඔක්කොම නැවැත්තුවේ ගේම් ගිහිල්ලද බන් .!! :sorry::sorry:

    මඤ්ඤං 3 නම් වලියක් ගියා... අනිත් එවුව 10000 පැන්නම නැවැත්තුව.... කොහේ වලියක් ගියත් කෙල්ලෙක් එතන ඉන්නවනේ.... එහෙම එකක් තමයි වෙලා තිබුනේ.. පස්සේ වලිය වෙන වෙන පති වලට ගිහින් ත්‍රෙඩ් එක ක්ලෝස් කල‍ා...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මඤ්ඤං 3 නම් වලියක් ගියා... අනිත් එවුව 10000 පැන්නම නැවැත්තුව.... කොහේ වලියක් ගියත් කෙල්ලෙක් එතන ඉන්නවනේ.... එහෙම එකක් තමයි වෙලා තිබුනේ.. පස්සේ වලිය වෙන වෙන පති වලට ගිහින් ත්‍රෙඩ් එක ක්ලෝස් කල‍ා...

    අනිවා,, ගැනු කොතනද එතන ගැටුමක් :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Good morning kiuwama good morning kiyapallako :dull: :angry: :( :rofl:

    ඔයා දැන් නැගිට්ටට අපි නැගිටල පැය 4ක් 5ක් විතර වෙනවා.. ඔයාට ඔන්න ඉතින් ගුඩ් මෝනින්.... සුභ දවසක්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මඤ්ඤං 3 නම් වලියක් ගියා... අනිත් එවුව 10000 පැන්නම නැවැත්තුව.... කොහේ වලියක් ගියත් කෙල්ලෙක් එතන ඉන්නවනේ.... එහෙම එකක් තමයි වෙලා තිබුනේ.. පස්සේ වලිය වෙන වෙන පති වලට ගිහින් ත්‍රෙඩ් එක ක්ලෝස් කල‍ා...

    කුමාරයි මමයි යන්නේ නම් වලි නෙමෙයි බ්‍රෝ.. ඌ මං කියන ඒවා වත් මං ඌ කියන ඒවා වත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. ඒ නිසා ඒවා ජස්ට් ඉග්නෝර් කරලා දාපල්ලා...
    මම වෙන උං එක්ක ගිය වලි බොලා දැකලා නෑ... :lol:
     
    • Like
    Reactions: shaminda peiris
    Status
    Not open for further replies.