අඩෝ ටොම්..
11ට හරියට දාපං මහත්තයෝ.. 11ට මම ඔෆිස් එකෙන් එලියට යන්න තිබුනා වැඩකට. ඒක 11.30ට කල් දා ගත්තා ත්රෙඩ් එක නිසා...![]()

අපි අද රොටී සමග කට්ට සම්බල්..ඔය පැත්තේ මොනවදෝ?
![]()
බුවාලා බුවීලා සේරටම ගුඩ් මෝනින්....
හෑව් අ මන්චි නයිස් ඩේ....
අපි උදේට පාන් 1/2ක් කෑවා, පරිප්පු තෙම්පරාදු කරපුව එක්ක...
එහෙම කාල බලද්දී අද එකෙක්ගේ උපන්දිනේ.... ඉතින් ඌ තරහ වෙන නිසා ගෙනාපු කිරිබත් කෑලි 4ක් කෑවා ලුණු මිරිස් එක්ක....
ඊට පස්සේ පුවාලු ගෙඩියක් කෑවා.... කිරි පැකට් එකක් බිවුව...
දැන් පන්සලෙන් හම්බ උනා කොළකැද.... හාමුදුරුවෝ තරහ කරගන්න බැරි නිසා ඒකත් බිල ඉවර වෙලා, ආව...
උදේට ගෙනාව බත් එකක් කවුද එකෙක් දාල ගිහින්... අමාරුවෙන් උයපුවා විසි කරන්න බැහැනේ.. තව ටිකකින් ඒකත් කනවා...
ඔයාල මොනවද උදේට කෑවේ...

රහයිද?
![]()

ඔවු අක්කේ දවසටම එක පාරයිනේ ඉතින් බ්රෙක්ෆස්ට් කන්නේ ඒ නිසා රසයි...![]()

අශ්මියො
11 වෙන්න කලින් සිංගල් පෝස්ට් 1000 ගහමුද?
තව පොඩ්ඩයි
LittleCobra 1,197
Kumara456 1,064
ashmi 960

අශ්මියො
11 වෙන්න කලින් සිංගල් පෝස්ට් 1000 ගහමුද?
තව පොඩ්ඩයි
LittleCobra 1,197
Kumara456 1,064
ashmi 960

බුවාලා බුවීලා සේරටම ගුඩ් මෝනින්....
හෑව් අ මන්චි නයිස් ඩේ....
අපි උදේට පාන් 1/2ක් කෑවා, පරිප්පු තෙම්පරාදු කරපුව එක්ක...
එහෙම කාල බලද්දී අද එකෙක්ගේ උපන්දිනේ.... ඉතින් ඌ තරහ වෙන නිසා ගෙනාපු කිරිබත් කෑලි 4ක් කෑවා ලුණු මිරිස් එක්ක....
ඊට පස්සේ පුවාලු ගෙඩියක් කෑවා.... කිරි පැකට් එකක් බිවුව...
දැන් පන්සලෙන් හම්බ උනා කොළකැද.... හාමුදුරුවෝ තරහ කරගන්න බැරි නිසා ඒකත් බිල ඉවර වෙලා, ආව...
උදේට ගෙනාව බත් එකක් කවුද එකෙක් දාල ගිහින්... අමාරුවෙන් උයපුවා විසි කරන්න බැහැනේ.. තව ටිකකින් ඒකත් කනවා...
ඔයාල මොනවද උදේට කෑවේ...

11 වෙන්න කලින් 16,000 ගහමුද? මොකද කියන්නේ?