☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙන්න ආවා පෙරෝ.. වැඩේ කරගන්න පුලුවන් වෙයි අපිට :baffled:

සෝ නගෝ.. දැන් සනීපද?:)

Hadissiyata mata lycigen asanipe gana ahannath bari una..:sorry:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න ආවා පෙරෝ.. වැඩේ කරගන්න පුලුවන් වෙයි අපිට :baffled:

    සෝ නගෝ.. දැන් සනීපද?:)

    රී පෝස්ට්. අනික මට ඇස් පේනවා බ්‍රෝ ආවා කියලා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ගන්න පඩියට වැඩ කරනවා බ්‍රෝ.. බ්‍රෝ වගේ කොයි වෙලෙත් නිකං ඉන්නේ නෑ බ්‍රෝ.. :dull:

    ඒක ඩිපෙන්ඩ් වෙනව බන් කරුමෙත් එක්ක... අපිට වැඩ නොකර පඩි... වහල්ලු වැඩ කරපු ගානට පඩි :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි නාකි හෝන්තුවො හරියට ටයිප් කරගන්න බැරි.. වයස නිසාද ?:growl::growl::baffled::baffled::baffled::P:P

    හෙන.... තරුණ එකෙක් සම වයසේ කාන්තාවකට නාකි හෝන්තුවලු... :dull:
     
    Status
    Not open for further replies.