මට මහ තුප්පහි වැඩක් වෙනෝ බං ඉඳලා හිටලා..
සමහර පරණ සිංදු ඇහුවාම විකාර මතක් වෙනවනේ..
ජරාම අතීතයක් ඇති එහෙනම්.

මොකක්ද අහපු සින්දුව

මට මහ තුප්පහි වැඩක් වෙනෝ බං ඉඳලා හිටලා..
සමහර පරණ සිංදු ඇහුවාම විකාර මතක් වෙනවනේ..

අඩෝ උඹ සින්ග්ලිෂ් වලින් හරි කොටන එක ගැන අම්මපා හෙන සංතෝසයි..

අඩෝ උඹ සින්ග්ලිෂ් වලින් හරි කොටන එක ගැන අම්මපා හෙන සංතෝසයි..

ජරාම අතීතයක් ඇති එහෙනම්.
මොකක්ද අහපු සින්දුව![]()

මාත් නයිට් ඩියුටි තමා .. ඔය කොහෙන් හරි ඉදගන්න ඉඩක් දියන්කෝ !![]()
අඩෝ උඹ සින්ග්ලිෂ් වලින් හරි කොටන එක ගැන අම්මපා හෙන සංතෝසයි..

මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..
කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..
ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..
පොර හොඳ එකා,කියල දෙනෝ අහන දෙයක්![]()

මාත් නයිට් ඩියුටි තමා .. ඔය කොහෙන් හරි ඉදගන්න ඉඩක් දියන්කෝ !![]()

littlecobra= fake id
මේක දාපු එකාව හොයාගන්නෙ කොහොමද?
ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..
meka athulata singlish thiyagannava..![]()

වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..
මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..
ඇඩ්මින්ට කියපං.. නැත්තං ටින්ටින්ට කියල මකවපං..ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..
ඒක හොඳයි කඩ්ඩෙන් එන අයට කඩ්ඩෙන් දියන්.. අපි වගේ උන්ට සිංග්ලිෂ් වලින් දියන්..

This page has had 149,804 visits
seriously..
almost 150..

මැක්සා සින්දුවක් නේ.
උබ මනෝකාය බලල තියෙනවද?

වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..
මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..
ඇඩ්මින්ට කියපං.. නැත්තං ටින්ටින්ට කියල මකවපං..ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..
ඒක හොඳයි කඩ්ඩෙන් එන අයට කඩ්ඩෙන් දියන්.. අපි වගේ උන්ට සිංග්ලිෂ් වලින් දියන්..

ඔඩොක්කුව දෙන්නද?

වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..
මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..

ඔන් දැක්කද .. උබ අසම්මත සීන් වලටම තමා බර නේද
සිරාවට කො බන් රේඩියෝ ඇක්ටිව්![]()

ඔව් මගේ ප්‍රොෆයිල් එක ගොඩක් අය බලල තියේ.. සමහර විට පරණ ත්‍රේඩ් කියවන්න වෙන්න ඇති.. මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා බලන්නෙ මචං.. ඒකයි..

මං බලල තියෙනවා.. ඉස්සර ගියපු කතාවක් නේහ්.. එහෙම කේස් එකක් කියල මටත් හිතෙනව බං.. ඒත් මාර කරදරයක් ඒක.. සමහර වෙලාවට ඡායාවල් වගේ රූප ඇඳෙනව හිතේ..

ela..![]()
සිරාවට කො බන් රේඩියෝ ඇක්ටිව්![]()
අනේ මන්දා.. මොන මගුලක ගියාද කියලා..