☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජරාම අතීතයක් ඇති එහෙනම්.:baffled:
    මොකක්ද අහපු සින්දුව​:shocked:
    මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..

    කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..

    ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    මැක්සා සින්දුවක් නේ.
    උබ මනෝකාය බලල තියෙනවද​?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොර හොඳ එකා,කියල දෙනෝ අහන දෙයක්:cool:
    වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..:growl:

    මාත් නයිට් ඩියුටි තමා .. ඔය කොහෙන් හරි ඉදගන්න ඉඩක් දියන්කෝ ! :baffled:
    මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..:lol:

    littlecobra= fake id
    මේක දාපු එකාව හොයාගන්නෙ කොහොමද​?
    ඇඩ්මින්ට කියපං.. නැත්තං ටින්ටින්ට කියල මකවපං..:) ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..:)

    meka athulata singlish thiyagannava..;)
    ඒක හොඳයි කඩ්ඩෙන් එන අයට කඩ්ඩෙන් දියන්.. අපි වගේ උන්ට සිංග්ලිෂ් වලින් දියන්.. :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..:growl:

    මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..:lol:

    ඇඩ්මින්ට කියපං.. නැත්තං ටින්ටින්ට කියල මකවපං..:) ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..:)

    ඒක හොඳයි කඩ්ඩෙන් එන අයට කඩ්ඩෙන් දියන්.. අපි වගේ උන්ට සිංග්ලිෂ් වලින් දියන්.. :)

    :cool::cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    This page has had 149,804 visits
    seriously..:nerd:
    almost 150..
    ඔව් මගේ ප්‍රොෆයිල් එක ගොඩක් අය බලල තියේ.. සමහර විට පරණ ත්‍රේඩ් කියවන්න වෙන්න ඇති.. මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා බලන්නෙ මචං.. ඒකයි..:)

    මැක්සා සින්දුවක් නේ.
    උබ මනෝකාය බලල තියෙනවද​?
    මං බලල තියෙනවා.. ඉස්සර ගියපු කතාවක් නේහ්.. එහෙම කේස් එකක් කියල මටත් හිතෙනව බං.. ඒත් මාර කරදරයක් ඒක.. සමහර වෙලාවට ඡායාවල් වගේ රූප ඇඳෙනව හිතේ.. :(
     
    dickensian

    Well-known member
  • වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..:growl:

    මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..:lol:

    ඇඩ්මින්ට කියපං.. නැත්තං ටින්ටින්ට කියල මකවපං..:) ටැග් දාපු අය හොයන්නෙ නෑ.. ටැග් අයින් කරලනේ තියෙන්නෙ..:)

    ඒක හොඳයි කඩ්ඩෙන් එන අයට කඩ්ඩෙන් දියන්.. අපි වගේ උන්ට සිංග්ලිෂ් වලින් දියන්.. :)

    ela..;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔඩොක්කුව දෙන්නද​?

    ඔන් දැක්කද .. උබ අසම්මත සීන් වලටම තමා බර නේද :frown:

    වටිනව බං.. මේ වගේ තව එකෙක් හිටියා රේඩියෝ ඇක්ටිව් කියලා.. ඌ මිසිං පැදුරටත් නොකියම..:growl:

    මොන නයිට්ද බං.. තව පොඩ්ඩකින් පාන්දර වෙනවා..:lol:

    සිරාවට කො බන් රේඩියෝ ඇක්ටිව් :sorry:
     
    dickensian

    Well-known member
  • ඔව් මගේ ප්‍රොෆයිල් එක ගොඩක් අය බලල තියේ.. සමහර විට පරණ ත්‍රේඩ් කියවන්න වෙන්න ඇති.. මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා බලන්නෙ මචං.. ඒකයි..:)

    profile ganawa avidda..
    oka dakke wadima..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් මගේ ප්‍රොෆයිල් එක ගොඩක් අය බලල තියේ.. සමහර විට පරණ ත්‍රේඩ් කියවන්න වෙන්න ඇති.. මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා බලන්නෙ මචං.. ඒකයි..:)

    මං බලල තියෙනවා.. ඉස්සර ගියපු කතාවක් නේහ්.. එහෙම කේස් එකක් කියල මටත් හිතෙනව බං.. ඒත් මාර කරදරයක් ඒක.. සමහර වෙලාවට ඡායාවල් වගේ රූප ඇඳෙනව හිතේ.. :(

    මම ආයෙ කතා කරන්නෑ.බයයි ඕයි:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    සිරාවට කො බන් රේඩියෝ ඇක්ටිව් :sorry:
    ඌ මිසිං බං..:( අනේ මන්දා.. මොන මගුලක ගියාද කියලා..:growl:
    යුතුකමක් වශයෙන් කියල යන්න තිබ්බා මචං.. එපා වෙනව මේ වගේ වැඩ කරනකොට..:(
     
    Status
    Not open for further replies.