මම යනෝ හැමෝටම ගුඩ් නයිට්.
බඩී වේසියේ ගිහින් නිදා ගනින්. තොට තුන් පාරක් නිදි මරලා මොළේ ස්නායු කේස් එකක් ගියා නේද? උඹටත් ලැජ්ජාවක් කියලා නම නාමයක් නෑ
හැමෝටම බුදු සරනයි...
එක වේලයි බං කන්නේ ගෙදරින්.![]()
අරුණයා anti BBS වෙන්න බෑ. මට හිතෙන්නේ Anti BBS කියන්නේ Radioactive ගේ අවතාරයක් කියලා. ඩයස් කොල්ලා ඌට මොකක් උනාද මන්දා ලංකාව සෙමි ෆයිනල් වත් 2014 T20 එන්නේ නෑ කියලා ඔට්ටුවක් අල්ලලා මගෙයි උගෙයි ID වලට මාත් එක්ක මේකේ උන් මම ත්රෙඩ් එකට එන්න කලියෙන්ම ත්රෙඩ් දදා ඌව සමූල දූෂණය කරානේ බං. එදයින් පස්සේ ඌට මොනා උනාද දන්නේ නෑ. අරුණයා තමයි ඩයස්ව එක්ස්පෝස් කරගෙන ඌව නන්නත්තාර කලේ.
na ara ehema wena aya ekka yanne nan na inna ekkena ekka innawa..
movies wala nan ewa nikan stories..
mehe aya tharan wath ehe aya yanne na.
inna ekkena ekka innawa.
but lesiyen break up wenawa.
mehe un waha bonnai, stab karannai wikara godai..
galapenne naththan denna kathawela ain wenawa..
ehema sex hithanne na..
kello nan ona tharan set wela thiyenawa habai mata virgin kenek nan set welama na.![]()

මම යනෝ හැමෝටම ගුඩ් නයිට්.
බඩී වේසියේ ගිහින් නිදා ගනින්. තොට තුන් පාරක් නිදි මරලා මොළේ ස්නායු කේස් එකක් ගියා නේද? උඹටත් ලැජ්ජාවක් කියලා නම නාමයක් නෑ
හැමෝටම බුදු සරනයි...

අනූජයට රත්තරං තග දාන රෙකෝඩින් එක තවම මගේ ලැපේ තියෙනවා බං.
අරුණයා ඉල්ලන් කෑවේ අර සෙනාල් කියන එකාට පාර්ට් දාන්න ගිහින් සහ චරිත්ගේ වයිෆ්ට එක එක කතා කිය කියා යන්න ගිහින්. අන්තිමට Indian cars nor confitabel(ඌ කියපු විදිහට හරිද මන්දා). එකෙන් අල්ලගෙන ඌන නන්නත්තාර කලා.
අහ් ඒකනෙ ඉතින්.දකුනේ උන් වගේ ඕපන් නෑ එකෙක්වත්![]()
3.30th pahu una..
thread eke hamotama bye..
c ya all tomorrow..![]()

කොල්ලනේ මාත් යනවා.. රිදිලා කිව්වා වගේ මට තුන්පාරක් ස්නායු වල අවුලක් ආවා නිදිමරලා.. හතරවෙනි පාරට ආවොත් බඩු බනිස් වෙයි..
මගේ මෙමරි ලොස් වෙන කේස් එකක් ආවෙ කියහංකො.. ගජිනි වගේ..
උඹලා ඔක්කොටම බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ දවසක්!
මටත් ආව බන් ඔහොම එකක්. නිදි බේත් අරං ඒ දවස්වල ශේප් කරගත්ත. දැන් ආයෙත් සර්කල් එක අවුට් ගිහින් 

වෙලාවට නිදියගනින් නැත්තන් වඳ වෙනවලු![]()
අම්මෝ බන් 4 නිදා ගනින් උබ සික්කෙක්ද බන් ඇහැරිලා ඉන්නේuta paaduwe inna deepan gon katha nokiya.sama weyan eth attha kiwwe.
u hoda minihek.nida gatthe nathi unama wada wenne na

සොහොන;19078694 said:අම්මෝ බන් 4 නිදා ගනින් උබ සික්කෙක්ද බන් ඇහැරිලා ඉන්නේ![]()