නෑ ඔයාගේ නම තමා මගෙ නලලෙ කොටල තියෙන්නේ
එලිසියම් කාගේවත් නෙමෙයි![]()



Man dannava kawda me tag eka daana aththe kiyalaa
jaraa minissu

නෑ ඔයාගේ නම තමා මගෙ නලලෙ කොටල තියෙන්නේ![]()


Man dannava kawda me tag eka daana aththe kiyalaajaraa minissu
ohoma mada gahuwata sallene na
![]()
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා...



Podi mallila kiyana kathaada me

Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම
කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.
මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන්


Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම
කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.
මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන්


මේ පාර 5 ශිෂ්‍යත්වෙන් ලංකාවේ 2,3 අරන් තියෙන්නේ ගාල්ලේ ළමයි දෙන්නෙක්.![]()


මේ පාර 5 ශිෂ්‍යත්වෙන් ලංකාවේ 2,3 අරන් තියෙන්නේ ගාල්ලේ ළමයි දෙන්නෙක්.![]()

Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම
කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.
මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන්

උඹ ගාල්ලේද?
ගාල්ලේ ඉඳනුත් කිලොමීටර් බර ගානක් දුර නේද ඉන්නේ....![]()

ඕකට වෙන අර්ථ දක්වීමකුත් දෙන්න පුළුවන්. කාන්තාරේ ඉන්න (වේලි වේලි ඉන්න) එවුන්ට ක්ෂේම භූමියක්![]()




ඉඳලා හිටලා exception තියෙනවා තමයි බං. නමුත් මුතුහෙට්ටිගමලව ගීතලව චන්දෙන් පාර්ලිමේන්තු යැව්ව උන්නේ.![]()