අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා.![]()
අපොයි ඔව් දකුණේ උන්ගේ තරම අපි දැක්කා අගෝස්තු 18 වෙනිදා.


අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා.![]()


ඔව් බං.. මම තව අවුරුදු දෙකකින් කරලියට බහින්න ඉන්නෙ..
ඔහේ පට්ටනේ බං. පීසා, ස්පැගති, ලසංඥා etc. අඩේ මේ ත්රෙඩ් එකේ දාපන්කෝ ඔය ඉතාලි කෑම හදන හැටි. අපිත් ආසයි ඔරිජිනල් විදිහටම හදාගෙන කන්න.
හැබැයි ඉතින් මොක තිබ්බත් සම්බලුයි බතුයි කරෝල හොද්දයි තරම් මොකවත් පට්ට නෑ.

මූ හොඳ එකා.හදල ගමු.

ඔව් අර ආඩම්බර ගාලු පුර කියලා ගාල්ල කන්න ඉපදිච්ච අනූජ මෙත්සර සොන්නයයි අනූජයගේ කණ පලනවා කියලා මේකේ පොර ටෝක් දීලා දීලා ඌව හම්බුවෙන්න ගිහින් ලයිට් කණුවක් යට වරෙන් මල්ලි යන්න කියලා අනූජයව එක්ක ගොහින් ඌට කලිසම පාත් කරලා තට්ටම් දෙක පලල් කරලා ඉස්සරහට නැමුණු LKS සොන්නයයි දෙන්නත් දකුණේ තමයි.![]()


Dr.Coco කියලා එකෙකුත් හිටියා නේද ඕකිට ලයින් දදා. රෙඩ් බිච් ට මොන කෙල්ලොද බං Indian cars nor confitable කිව්ව ගමන් රොසලිනා නංගි පැනලා දුවනවා. ඒකි සැරෙන් සැරේ UK හිටියා නමුත් ලංකාවේ Negombo හිටියේ. BMW එකක්ද කොහෙද Driver කෙනෙක් එක්ක තිබ්බේ ඒකිට. මම ඒකිගේ ෆොටෝ දැක තිබේ.

අනිවා![]()

මෙහෙත් වර්ථමාන තත්ත්වය ගත්තාම අවුරුදු පහළොව දාසය වෙද්දි ඕක නෑ තමයි මචං.. දැන් ඉතිං අපෙත් ඔය සංස්කෘතිය කියලා මහ ලොකුවට මිනිස්සු ඔලුව උඩ තියාගෙන කෑගැහුවට එහෙම දෙයක් ඉතුරු වෙලා නැහැනේ.. ඇත්තම කිව්වොත්..
උඹට සෙට් වෙලා තියෙද පිටරට අය.. ඒ උනාට ලංකාවෙ කෙල්ලෙක්ම බැඳපං බං.. පිටරට උන් හරිනෑ..

සොහොන;19078618 said:ස්පගති වලට මෙහෙ වුන් කියන්නේ පැස්ටා කියලා එකනම් ගේමක් නැ අනිත් එව්වානම් පොඩ් ගේමක් තියනවා වෙලාවක පැස්ටා ටිකක් හදන හැටි දාන්නම්![]()
අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා.![]()






සම්බලුයි බතුයි බොම්බෙලි කරවල හොද්දයි![]()
උබත් දකුනෙ?

අපොයි ඔව් දකුණේ උන්ගේ තරම අපි දැක්කා අගෝස්තු 18 වෙනිදා.![]()


ගද වගේද බන් රසඅපොයි බොම්බිලි ගඳයි බං. බෝට්ටු කට්ට කරවල හොද්ද පට්ට.


LKS ගාල්ලෙද බං.. අදමයි දන්නෙ.. අනූජයගෙ කට වැඩියි පොඩ්ඩක්.. ඒකයි ඌ ඉල්ලගෙන කෑවේ.. අනික මචං වයසෙ හැටියට නෙමෙයි උගේ ටෝක්ස්.. ඒකයි අවුල..
හැබැයි ඉතිං ඔයිට වඩා සීන් උනා.. වැඩක් නෑ කතා කරලා.. අනූජගෙ කේස් අපි කතා නොකර ඉම්මුකො..
ඔව් ඌ නම් මණ්ඩලේ කචල් උට්ටෙක්.. ත්රේඩ් දානවා ඉස්සර හිටු කියලා.. මම නම් දැකල නැහැ.. පොශ් කෑල්ලක් කියල ආරංචියි.. වැඩක් නෑ බං.. කොයිකත් සැර කඩනකන් විතරයි..

සොහොන;19078604 said:බලන් ගියහම මොලකාරයෝ සේරම දකුණේ පඩයෝ ටික ඉන්නේ නුවර කොලබ ශේප්වෙලා ඉන්න වුන් ඉන්නේ ගම්පහ බයියෝ ඉන්නේ අනුරාපුර බේබද්දෝ ඉන්නේ මීගමුවේ ඉදන් හලාවත වෙනකන් කොටියෝ තමා සේරම උතුරේ ඉන්න වුන්
ලංකාවේ මින්ස්සුන්ගේ මොලේ දාන්න ඕනේ ඇලේ![]()

Morning!!!බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning!![]()

බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning!![]()

බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning!![]()


දික්නෙශියන් ටත් කිව්වා ඕන්.. මුලින් අමතක වුණා.
