වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද![]()
රුපියල් පන්දාහක විතර මාරු කාසි කුණු කරවල එක්ක මික්ස් කරල පාර්සල් කරල දෙනවා..

වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද![]()

ආහ්හ් මේ හ් හ් චරිත් අයියා නේද
අදනේ කතාකරන්නේ පලවෙනි පාරට
එලකිරි ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑ අෆ්ෆා![]()

අපි වගේ හොද කොල්ලොත් ඉන්නවාහ් අමතක කර්නනහ් එපා ඉතින්අක්කා මොන අවුරුද්දෙද..?

රුපියල් පන්දාහක විතර මාරු කාසි කුණු කරවල එක්ක මික්ස් කරල පාර්සල් කරල දෙනවා..

අපි වගේ හොද කොල්ලොත් ඉන්නවාහ් අමතක කර්නනහ් එපා ඉතින්

ගැහැණු ළමයින්ගෙන් වයස අහන්න හොඳ නෑ කියලා මල්ලි දන්නේ නැද්ද
පබ්ලික් කියන්න බෑ අෆ්ෆා, ආහ්හ් ඔයාට වඩා අවරුදු දෙකක් වැඩිමල්![]()
මං හිතන් හිටියෙ ඉස්සර කොල්ලෙක් කියලා.. සමහර ත්‍රේඩ් වල උඹ කියලත් ඇති මං අක්කට..

ගැහැණු ළමයින්ගෙන් වයස අහන්න හොඳ නෑ කියලා මල්ලි දන්නේ නැද්ද
පබ්ලික් කියන්න බෑ අෆ්ෆා, ආහ්හ් ඔයාට වඩා අවරුදු දෙකක් වැඩිමල්![]()
අපි වගේ හොද කොල්ලොත් ඉන්නවාහ් අමතක කර්නනහ් එපා ඉතින්

බොට 16 යි ද බන්
කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එකකොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා

අයියෝ ඕවා මොනාදඉතිං ඔය වයස කිව්වෙ..මං හිතන් හිටියෙ ඉස්සර කොල්ලෙක් කියලා.. සමහර ත්‍රේඩ් වල උඹ කියලත් ඇති මං අක්කට..
ඇයි ඉතිං සමහර අය කෙල්ලන්ගෙ පිංතූර දාන් ඉන්නවනේ ඇවටාර් වලට.. අඳුනගන්න බෑ..
මාත් කැමතියි කොල්ලෙක් වගේ ඉන්න එලකිරි එකේ 

අනේ එහෙමද ජේසන් සීයේ දැනගෙන හිටියේ නැනේ ඒකගෑණු ළමයින්ගෙන් නම් අහන්න එපා කියලා තියෙනවා කියලා අහලා තියෙනවා. ඒත් 40 පැනපු නාකි ඇන්ටිලා ගෙන් අහන්නත් එපා කියලා තියේද?

ලේට් ට්වෙන්ටීස් ටු තැර්ට් වන් - ටුකොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්