ගෙවල් වල මිනිස්සු නෙමෙයිනෙ බන් බැඳලා එකට ඉන්නෙ. උබ බැන්දනන් අවුලක් කාටවත් නොකිය ප්රශ්නයක් නැහැනේ? එයාට උබව ඕනෙ නං ඉතින් අකමැති වෙන්න බැහැනේ. එයා නං තේරුවේ එයාගේ ගෙවල් වල පැත්තෙන් අකමැතියි කියල, ඒක එයාගේ choice එක. අනික එතකොට උබට හිත හදාගන්නත් පුළුවන්. උබේ වැරද්දක් තියෙනවනම් ඉතින් එතකොට හිතට ටිකක් අවුල් තමයි.
ඒකයි මම කිව්වේ ඒක දිග කතාවක් කියල මචන්. ඔය කියන ඔක්කොම පියවර පහු කළා මචන් අපි. ඒත් අවසාන කරන්න වුණේ මේ විදියට.










