☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද :rolleyes:
    රුපියල් පන්දාහක විතර මාරු කාසි කුණු කරවල එක්ක මික්ස් කරල පාර්සල් කරල දෙනවා..:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආහ්හ් මේ හ් හ් චරිත් අයියා නේද ;)
    අදනේ කතාකරන්නේ පලවෙනි පාරට :D
    එලකිරි ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑ අෆ්ෆා :lol:
    :yes::yes: අපි වගේ හොද කොල්ලොත් ඉන්නවාහ් අමතක කර්නනහ් එපා ඉතින්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අක්කා මොන අවුරුද්දෙද..? :sorry:

    ගැහැණු ළමයින්ගෙන් වයස අහන්න හොඳ නෑ කියලා මල්ලි දන්නේ නැද්ද :P
    පබ්ලික් කියන්න බෑ අෆ්ෆා, ආහ්හ් ඔයාට වඩා අවරුදු දෙකක් වැඩිමල් :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැහැණු ළමයින්ගෙන් වයස අහන්න හොඳ නෑ කියලා මල්ලි දන්නේ නැද්ද :P
    පබ්ලික් කියන්න බෑ අෆ්ෆා, ආහ්හ් ඔයාට වඩා අවරුදු දෙකක් වැඩිමල් :D
    ඉතිං ඔය වයස කිව්වෙ..:( මං හිතන් හිටියෙ ඉස්සර කොල්ලෙක් කියලා.. සමහර ත්‍රේඩ් වල උඹ කියලත් ඇති මං අක්කට..:lol:

    ඇයි ඉතිං සමහර අය කෙල්ලන්ගෙ පිංතූර දාන් ඉන්නවනේ ඇවටාර් වලට.. අඳුනගන්න බෑ..:(

    ඒක තමා සුපිරි ගිෆ්ට් එක.. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගැහැණු ළමයින්ගෙන් වයස අහන්න හොඳ නෑ කියලා මල්ලි දන්නේ නැද්ද :P
    පබ්ලික් කියන්න බෑ අෆ්ෆා, ආහ්හ් ඔයාට වඩා අවරුදු දෙකක් වැඩිමල් :D

    ගෑණු ළමයින්ගෙන් නම් අහන්න එපා කියලා තියෙනවා කියලා අහලා තියෙනවා. ඒත් 40 පැනපු නාකි ඇන්ටිලා ගෙන් අහන්නත් එපා කියලා තියේද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :confused::confused: බොට 16 යි ද බන් :shocked:

    මගේ වයස නෙමෙයි බඳින්න හොඳම වයස. අපේ ගමෙහ් අය්ය කෙනෙක් බැන්දා 18න්. දැන් ඌට 36යි. උගේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහින් ලඟදි. ඒකිට 17 යි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
    කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
    අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
    ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
    වයස නම් විසි පහ වගේ බං.. ඒ උනාට ඉතිං ජීවිතේ යම්තාක් දුරට හරි ගොඩ දාගෙන ඉවර වෙලා තමයි කසාඳයක් බඳින්න ඕන.. හරි හැටි ජොබක් නැතුව, ඉන්න තැනක් නැතුව නම් බැඳල වැඩක් නැහැ.. ඊට පස්සෙ වෙන්නෙ දෙන්නටම දුක් විඳන්න..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
    අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
    ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා

    චරිත් අය්ය කිව්වත් කතාව නම් ඇත්ත. :yes: :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉතිං ඔය වයස කිව්වෙ..:( මං හිතන් හිටියෙ ඉස්සර කොල්ලෙක් කියලා.. සමහර ත්‍රේඩ් වල උඹ කියලත් ඇති මං අක්කට..:lol:

    ඇයි ඉතිං සමහර අය කෙල්ලන්ගෙ පිංතූර දාන් ඉන්නවනේ ඇවටාර් වලට.. අඳුනගන්න බෑ..:(

    අයියෝ ඕවා මොනාද;) මාත් කැමතියි කොල්ලෙක් වගේ ඉන්න එලකිරි එකේ :yes::rolleyes:;)
    ගෑණු ළමයින්ගෙන් නම් අහන්න එපා කියලා තියෙනවා කියලා අහලා තියෙනවා. ඒත් 40 පැනපු නාකි ඇන්ටිලා ගෙන් අහන්නත් එපා කියලා තියේද?
    අනේ එහෙමද ජේසන් සීයේ දැනගෙන හිටියේ නැනේ ඒක :rolleyes:
    කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
    ලේට් ට්වෙන්ටීස් ටු තැර්ට් වන් - ටු :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි කැපෙනෝ. චරිත්, එලිසියම්, බඩියෝ, චතුරංග එකෝ, රිදිලා. එහෙනම් පස්සේ සෙට් වෙමු. :)
     
    Status
    Not open for further replies.