කලින් කීවේ 28 විතර තමයි බඳින්න හොඳ වයස කියලා.. නැත්නම් මං වගේ තනිකඩ උන් ට ඉරිසියා කොර කොර ඉන්න වේයි![]()

ඇයි බන් සිංහල ත්රෙන්නේ නැත්තේ ..මට ඊයෙත් ඔහොම උනා බන්
කලින් කීවේ 28 විතර තමයි බඳින්න හොඳ වයස කියලා.. නැත්නම් මං වගේ තනිකඩ උන් ට ඉරිසියා කොර කොර ඉන්න වේයි![]()

ඇයි බන් සිංහල ත්රෙන්නේ නැත්තේ ..මට ඊයෙත් ඔහොම උනා බන්
උඹ ඒක හෙන ලේසියට කියල දැම්ම නේහ්.. කියනව වගේ කරන්න බෑ බං..
eka aththa tharuna kollo hoyanne tharuna kolloma ne 
ඇයි බන් සිංහල ත්රෙන්නේ නැත්තේ ..මට ඊයෙත් ඔහොම උනා බන්

ඌ ට වඩා නං ටිකක් බාලයි..නෑ නෑ මචං මං නිකමට ඇහුවෙ.. ඊයෙ මේ ත්රේඩ් එකේ හිටපු හැම එකාගෙන්ම ඇහුවා..
අප්පටසිරි.. ඇඩ්මින් අයියා උඹලා එක වයස්වල වෙන්න ඇති..
එක නිසා අපිටත් හිතේ බයක් නෑ.. මොන මගුලක්ද යකෝ කියල අපිත් අතල් එකේ ඉන්නවා 

Thawa awurudu 2kata kalin umbawa hambuna nam ...![]()

කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්
එතකං ඉන්නොනේ ජිවිතේ enjoy කරගෙන. බැන්දම මොන දුකක්ද
බැඳපු එකෙක් වත් හොඳින් ඉන්නවද.. උන් ඔය හොඳින් ඉන්නවා කියල දුකට හිත හදාගන්න එක එක රට බයිල ගැහුවට 
ෆොටෝ එකක් ගහල දාපන් අපිටත් බලන්නBus eka helawenawa wadi type karanna ba, mama issaraha inna kollo kello diha balan innawa. Umbalata fun dawasak.

Bus eka helawenawa wadi type karanna ba, mama issaraha inna kollo kello diha balan innawa. Umbalata fun dawasak.
අවුරුදු 35 වගේ තමයි ඉතින්එතකං ඉන්නොනේ ජිවිතේ enjoy කරගෙන. බැන්දම මොන දුකක්ද
බැඳපු එකෙක් වත් හොඳින් ඉන්නවද.. උන් ඔය හොඳින් ඉන්නවා කියල දුකට හිත හදාගන්න එක එක රට බයිල ගැහුවට
ඉන්න පුළුවන් කාලේ ෆුල් අතල් එකේම ඉන්න ඕනේ

ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල 

අපරාදේ ජිවිත.. නිකන් ගඟේ පැනල![]()

ඇයි උබ කලින් කොල්ලෙක් එක්කද සෙට් වෙලා හිටියේ

eka gannanam kathaakarala wadak na malli![]()
meka kiyeewada man thaaama kiyavanavaa
අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ
![]()
eka aththa tharuna kollo hoyanne tharuna kolloma ne
![]()

ඌ ට වඩා නං ටිකක් බාලයි..
ඌත් කෙල්ලෙක් නැතුව ඉන්න හින්ද එච්චර කල් එත් ඒක ගානක් වත් නෑ..එක නිසා අපිටත් හිතේ බයක් නෑ.. මොන මගුලක්ද යකෝ කියල අපිත් අතල් එකේ ඉන්නවා
උගේ වටේ එවුන් ඔක්කොම බැඳලා ඌ විතරක් තනිකඩ ඉන්නවා එළකිරි වගේ
එත් බන් එක සින් එකක් තියෙනව. වයස යන්න යන්න කන්ෆිඩන්ස් එක හැදෙන නිසා බඳින්න බැරි වෙයි කියල හිතන එක මෝඩ වැඩක්. එතකොට තමා ගේමක් ම නැත්තෙ

ඇයි යකෝ මේ වගේ ෆේමස් බුවෙකුට කෙල්ලෙක් සෙට් වෙන්නම එපෑය.. 

ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල
වියදම් එහෙමත් වැඩියි
දැන් වයසත් වැඩියි මටනම්
කෙල්ල හොද උනොත් හොදයි ..නැත්නම් ඉතින් .......
වගකීම් එහෙමත් වැඩියි නෙ
එපා වෙනවා බන් ..දැන් ඔය මොකක් වත් නෑ . ආතල් එකේ ඉන්නවා
එත් ඉතින් කවද හරි බැරුව වැටුන දවසක වතුර පෙදක් වත් දෙන්න එකෙක් නැති වෙයි කියන එක තම හිතට වැඩ දෙන්නේ
දැන් වයසත් වැඩියි මටනම්![]()