☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කලින් කීවේ 28 විතර තමයි බඳින්න හොඳ වයස කියලා.. නැත්නම් මං වගේ තනිකඩ උන් ට ඉරිසියා කොර කොර ඉන්න වේයි :lol:

    :sorry::sorry: ඇයි බන් සිංහල ත්රෙන්නේ නැත්තේ ..මට ඊයෙත් ඔහොම උනා බන් :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ නෑ මචං මං නිකමට ඇහුවෙ.. ඊයෙ මේ ත්‍රේඩ් එකේ හිටපු හැම එකාගෙන්ම ඇහුවා..:lol:

    අප්පටසිරි.. ඇඩ්මින් අයියා උඹලා එක වයස්වල වෙන්න ඇති..:D
    ඌ ට වඩා නං ටිකක් බාලයි..
    ඌත් කෙල්ලෙක් නැතුව ඉන්න හින්ද එච්චර කල් එත් ඒක ගානක් වත් නෑ.. :lol: එක නිසා අපිටත් හිතේ බයක් නෑ.. මොන මගුලක්ද යකෝ කියල අපිත් අතල් එකේ ඉන්නවා :lol:

    උගේ වටේ එවුන් ඔක්කොම බැඳලා ඌ විතරක් තනිකඩ ඉන්නවා එළකිරි වගේ :rofl:

    එත් බන් එක සින් එකක් තියෙනව. වයස යන්න යන්න කන්ෆිඩන්ස් එක හැදෙන නිසා බඳින්න බැරි වෙයි කියල හිතන එක මෝඩ වැඩක්. එතකොට තමා ගේමක් ම නැත්තෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bus eka helawenawa wadi type karanna ba, mama issaraha inna kollo kello diha balan innawa. Umbalata fun dawasak.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්

    අවුරුදු 35 වගේ තමයි ඉතින් :P එතකං ඉන්නොනේ ජිවිතේ enjoy කරගෙන. බැන්දම මොන දුකක්ද :angry: බැඳපු එකෙක් වත් හොඳින් ඉන්නවද.. උන් ඔය හොඳින් ඉන්නවා කියල දුකට හිත හදාගන්න එක එක රට බයිල ගැහුවට :rolleyes:

    ඉන්න පුළුවන් කාලේ ෆුල් අතල් එකේම ඉන්න ඕනේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අවුරුදු 35 වගේ තමයි ඉතින් :P එතකං ඉන්නොනේ ජිවිතේ enjoy කරගෙන. බැන්දම මොන දුකක්ද :angry: බැඳපු එකෙක් වත් හොඳින් ඉන්නවද.. උන් ඔය හොඳින් ඉන්නවා කියල දුකට හිත හදාගන්න එක එක රට බයිල ගැහුවට :rolleyes:

    ඉන්න පුළුවන් කාලේ ෆුල් අතල් එකේම ඉන්න ඕනේ

    :yes::yes: ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල
    වියදම් එහෙමත් වැඩියි :dull:
    දැන් වයසත් වැඩියි මටනම්
    කෙල්ල හොද උනොත් හොදයි ..නැත්නම් ඉතින් .......:baffled::baffled:
    වගකීම් එහෙමත් වැඩියි නෙ
    එපා වෙනවා බන් ..දැන් ඔය මොකක් වත් නෑ . ආතල් එකේ ඉන්නවා
    එත් ඉතින් කවද හරි බැරුව වැටුන දවසක වතුර පෙදක් වත් දෙන්න එකෙක් නැති වෙයි කියන එක තම හිතට වැඩ දෙන්නේ :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපරාදේ ජිවිත.. නිකන් ගඟේ පැනල :P

    තෝ වයසට යනකං ඉඳල ඇන්ටි කෙනෙක් බඳින්න උනාම ඇවිත් මේකෙ ත්‍රෙඩ් දාපංකො වයස වැඩි උනාම අරහෙම කරන්න, මෙහෙම කරන්න හොඳද නැද්ද කියලා:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උබ කලින් කොල්ලෙක් එක්කද සෙට් වෙලා හිටියේ :shocked::sorry:
    තූහ් විතරක්.. අකුරක මිස්ටේක් එකක්.. :lol:

    eka gannanam kathaakarala wadak na malli:lol:
    meka kiyeewada man thaaama kiyavanavaa :eek::sorry:

    අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ

    :lol::lol:
    කියවන්න ඕනි අක්කෙ.. දිග වැඩි නිසා බුක්මාක් දාගත්තා..

    :D eka aththa tharuna kollo hoyanne tharuna kolloma ne :)
    රේඩියෝ ඇක්ටිව් හිටියා නම් මං ඉවරයි.. අකුරක මිස්ටේක් එකක් සිංහලු..:(

    ඌ ට වඩා නං ටිකක් බාලයි..
    ඌත් කෙල්ලෙක් නැතුව ඉන්න හින්ද එච්චර කල් එත් ඒක ගානක් වත් නෑ.. :lol: එක නිසා අපිටත් හිතේ බයක් නෑ.. මොන මගුලක්ද යකෝ කියල අපිත් අතල් එකේ ඉන්නවා :lol:

    උගේ වටේ එවුන් ඔක්කොම බැඳලා ඌ විතරක් තනිකඩ ඉන්නවා එළකිරි වගේ :rofl:

    එත් බන් එක සින් එකක් තියෙනව. වයස යන්න යන්න කන්ෆිඩන්ස් එක හැදෙන නිසා බඳින්න බැරි වෙයි කියල හිතන එක මෝඩ වැඩක්. එතකොට තමා ගේමක් ම නැත්තෙ
    :lol::lol::lol:
    අඩෝ පව් බං එක අතකට ඇඩ්මින් අයියා..:( ඇයි යකෝ මේ වගේ ෆේමස් බුවෙකුට කෙල්ලෙක් සෙට් වෙන්නම එපෑය.. :sorry:

    ඒ උනාට සිංහලයො අවුරුදු හතලිය පැනල බැඳල වැඩක් නැහැනේ.. ඕකෙ අවුල එන්නෙ ළමයි හදන්න ගියාම.. පොඩි උන් එක හතර පහ වසරට යද්දි අම්මයි තාත්තයි වයසයි.. උන් කසාඳ බඳිනකොට අම්මයි තාත්තයි හැරමිටියෙන් යන්නෙ..:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes: ඔව් බන් ..මමනම් හිතන්නේ බදින එක හෙන කරදර සින් එකක් කියල
    වියදම් එහෙමත් වැඩියි :dull:
    දැන් වයසත් වැඩියි මටනම්
    කෙල්ල හොද උනොත් හොදයි ..නැත්නම් ඉතින් .......:baffled::baffled:
    වගකීම් එහෙමත් වැඩියි නෙ
    එපා වෙනවා බන් ..දැන් ඔය මොකක් වත් නෑ . ආතල් එකේ ඉන්නවා
    එත් ඉතින් කවද හරි බැරුව වැටුන දවසක වතුර පෙදක් වත් දෙන්න එකෙක් නැති වෙයි කියන එක තම හිතට වැඩ දෙන්නේ :(

    article-0-174A239F000005DC-202_638x895.jpg

    දැන් වයසත් වැඩියි මටනම් :lol:

    Hugh Hefner:cool:
     
    Status
    Not open for further replies.