☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුබ සන්ද්‍යාවක් ගයිස් ඇන්ඩ් ගර්ල්ස් ..
    පාර ඉඩ දීල රතු පලස එලල පොඩි චියර් එකක් දීල ගන්නකෝ ..
    කොල්ල ත්‍රෙඩ් ඒකට බහින්නයි හදන්නේ !
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සුබ සන්ද්‍යාවක් ගයිස් ඇන්ඩ් ගර්ල්ස් ..
    පාර ඉඩ දීල රතු පලස එලල පොඩි චියර් එකක් දීල ගන්නකෝ ..
    කොල්ල ත්‍රෙඩ් ඒකට බහින්නයි හදන්නේ !

    වගේ එකෙක්ට බෑ , හරි රොබින්ට එන්න කියපන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සුබ සන්ද්‍යාවක් ගයිස් ඇන්ඩ් ගර්ල්ස් ..
    පාර ඉඩ දීල රතු පලස එලල පොඩි චියර් එකක් දීල ගන්නකෝ ..
    කොල්ල ත්‍රෙඩ් ඒකට බහින්නයි හදන්නේ !
    ළිදක් නම් ඉස්සරහින් තියෙනවා වගේ පේනවා :D:D:D:yes:
    පැනපන් ටක්ගාල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19081655 said:
    article-0-174A239F000005DC-202_638x895.jpg

    Hugh Hefner:cool:

    :yes::yes::yes:
    Money is The Root Everything Good
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Money is The Root Everything Good

    ist call money

    උබලා ඉතින් ඕකනේ සල්ලි නෙමේ බන් හැමදේම බලහන් මුගේ තියන විශ්වාසෙ අවු 75 ට අරන් ඉන්නේ අවු 20 කැල්ලක් කොහොම අම්බාන් කරන්නවා ඇතිද ඔය වයස වැඩියි :angry: කියලා කෙදිරිගාන කස්ටිය මුගෙන් ආදර්ශයක් ගත්තා නම් හොදයි :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වගේ එකෙක්ට බෑ , හරි රොබින්ට එන්න කියපන්

    එහෙම එකෙක් නෑ .. ඔය බොරු පුරාවෘතයක් ... හිටියත් ඉතින් ඌ දැන් කුරිය ගහල උට එන්න කියන්න වෙන්නේ නෑ :angry:

    ළිදක් නම් ඉස්සරහින් තියෙනවා වගේ පේනවා :D:D:D:yes:
    පැනපන් ටක්ගාල

    අපි කවද්ද ලිං වල බැස්සේ :cool:

    :love::love::love::love: :eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුබ සන්ද්‍යාවක් ගයිස් ඇන්ඩ් ගර්ල්ස් ..
    පාර ඉඩ දීල රතු පලස එලල පොඩි චියර් එකක් දීල ගන්නකෝ ..
    කොල්ල ත්‍රෙඩ් ඒකට බහින්නයි හදන්නේ !

    tuk wage ekek :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19081791 said:
    උබලා ඉතින් ඕකනේ සල්ලි නෙමේ බන් හැමදේම බලහන් මුගේ තියන විශ්වාසෙ අවු 75 ට අරන් ඉන්නේ අවු 20 කැල්ලක් කොහොම අම්බාන් කරන්නවා ඇතිද ඔය වයස වැඩියි :angry: කියලා කෙදිරිගාන කස්ටිය මුගෙන් ආදර්ශයක් ගත්තා නම් හොදයි :yes:

    සල්ලි බන් හැමදේම බලහන් මුගේ තියන සල්ලි:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19081791 said:
    උබලා ඉතින් ඕකනේ සල්ලි නෙමේ බන් හැමදේම බලහන් මුගේ තියන විශ්වාසෙ අවු 75 ට අරන් ඉන්නේ අවු 20 කැල්ලක් කොහොම අම්බාන් කරන්නවා ඇතිද ඔය වයස වැඩියි :angry: කියලා කෙදිරිගාන කස්ටිය මුගෙන් ආදර්ශයක් ගත්තා නම් හොදයි :yes:

    අල්ලපු ගෙවල් වල මිනිස්සු වයසට ගිහින් නැහැනේ සහෝ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එහෙම එකෙක් නෑ .. ඔය බොරු පුරාවෘතයක් ... හිටියත් ඉතින් ඌ දැන් කුරිය ගහල උට එන්න කියන්න වෙන්නේ නෑ :angry:

    ඒක බොරු පුරාවෘතයක් නම් උබේ මුළු account එකම බොරුවක් වෙනවනේ බන් :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19081791 said:
    උබලා ඉතින් ඕකනේ සල්ලි නෙමේ බන් හැමදේම බලහන් මුගේ තියන විශ්වාසෙ අවු 75 ට අරන් ඉන්නේ අවු 20 කැල්ලක් කොහොම අම්බාන් කරන්නවා ඇතිද ඔය වයස වැඩියි :angry: කියලා කෙදිරිගාන කස්ටිය මුගෙන් ආදර්ශයක් ගත්තා නම් හොදයි :yes:

    05afc9d754469d7a5495a48794d7a6c1054cf41882631b0336095a3d33c44de9.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක බොරු පුරාවෘතයක් නම් උබේ මුළු account එකම බොරුවක් වෙනවනේ බන් :sorry:

    boruwak thamayi. මු ඉතින් කියන්නෙත් බොරුනේ...
    ලින්ක් එක දුන්නේ නැහැ තවම..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොට නෙමෙයි ..බෝගේ කෑල්ලට :P:love:
    කෝ ඒකිගේ උඩ ඇදුම් ටික ..ලබ්බ කිව්වේ තාම ලෝන්ඩරියේ කියල :D

    ඇඳුම් ගෙන්න සල්ලි නැහැ කිවුවම, මුට බැනල සල්ලි හොයන් වර කියල එලවල බං...
    පේන්නේ නැත්ද ටනයක් එලියට පේන්න ඉඳගෙන මුට දුන්නෙන් විදින්න හදන හැටි....
     
    Status
    Not open for further replies.