☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔකේ පාර්ට් ටු තාම රිලීස් කරලා නෑ.. ආපු ගමන් කියන්නම් ..!
    මොනවා වෙයිද දන්නේ නෑ ඉතින් :confused:

    හ්ම් හාකෝ:D අපි යන්නෝ එහෙනම් :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙමද බන් මෙතන ඉන්න උන්ගේ වතගොත පොඩ්ඩක් කියමුකෝ බන් උපන් දිනේ ඉන්න පළාත් එහෙම ඊයේ රැ බැහැපු සෙට් එක නම් 90 ගනන් වල ඉපදුන වුන් දකුණේ තමා බහුතරය :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හ්ම් හාකෝ:D අපි යන්නෝ එහෙනම් :)

    11.gif
    11.gif
    11.gif

    ah labba cup gahapu buwa
    oka keya dammath tikakin ei online

    ලබ්බ අවම හුවක් කියපල්ලා එහෙනම් ,,මමත් යනෝ ..!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19083396 said:
    එහෙමද බන් මෙතන ඉන්න උන්ගේ වතගොත පොඩ්ඩක් කියමුකෝ බන් උපන් දිනේ ඉන්න පළාත් එහෙම ඊයේ රැ බැහැපු සෙට් එක නම් 90 ගනන් වල ඉපදුන වුන් දකුණේ තමා බහුතරය :yes:

    :rolleyes::rolleyes::rolleyes:

    මේකට කස්ටිය උත්තර දෙයිද මන්ද :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19083396 said:
    එහෙමද බන් මෙතන ඉන්න උන්ගේ වතගොත පොඩ්ඩක් කියමුකෝ බන් උපන් දිනේ ඉන්න පළාත් එහෙම ඊයේ රැ බැහැපු සෙට් එක නම් 90 ගනන් වල ඉපදුන වුන් දකුණේ තමා බහුතරය :yes:

    ඉතා භයානක ප්‍රශ්නයක් අෆ්ෆා
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19083396 said:
    එහෙමද බන් මෙතන ඉන්න උන්ගේ වතගොත පොඩ්ඩක් කියමුකෝ බන් උපන් දිනේ ඉන්න පළාත් එහෙම ඊයේ රැ බැහැපු සෙට් එක නම් 90 ගනන් වල ඉපදුන වුන් දකුණේ තමා බහුතරය :yes:
    Hari man patangannako etapse sohana bro kiyannath one ok?
    upandinenam kiyana ba appa :eek::sorry:
    Mid-to late twenties wala inne, 90wata tikak kalin ipadune:yes:
    Gewal Western Province Gampaha District:P;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Hari man patangannako etapse sohana bro kiyannath one ok?
    upandinenam kiyana ba appa :eek::sorry:
    Mid-to late twenties wala inne, 90wata tikak kalin ipadune:yes:
    Gewal Western Province Gampaha District:P;)

    විශේෂයක් නැ 1994.2.2 ගෙවල් නම් 2 තියනවා පොඩ් කාලේ ඕලෙවල් වෙනකන් හිටියේ ජාඇල දැන්නම් ඉන්නේ වෙන්නප්පුවේ මාරවිල :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19083473 said:
    විශේෂයක් නැ 1994.2.2 ගෙවල් නම් 2 තියනවා පොඩ් කාලේ ඕලෙවල් වෙනකන් හිටියේ ජාඇල දැන්නම් ඉන්නේ වෙන්නප්පුවේ මාරවිල :yes:

    පොඩි කොල්ලෙක්නේ :cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19083473 said:
    විශේෂයක් නැ 1994.2.2 ගෙවල් නම් 2 තියනවා පොඩ් කාලේ ඕලෙවල් වෙනකන් හිටියේ ජාඇල දැන්නම් ඉන්නේ වෙන්නප්පුවේ මාරවිල :yes:
    ane malliyekne :)
    gewal langa oyaa ;) Dan inne Italy walada:confused:

    අෆ්ෆේ එහෙමද ඒක බලන්න ඕනි නංගි.
    Godak kal ayye, mata dan thamay mathak une oka kiyanna:nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොඩි කොල්ලෙක්නේ :cool:

    කරපු වැඩ හැටියට පොඩ් නැ ජොබ් 5 ක් කරා දියමන්ති කැපුවා නාට්ටාම් වැඩ කරා ලොරි එලෙව්වා පොලිටිකල් මගුල් පිටිපස්සේ ගියා ඒ අස්සේ වැරදිලා එලකිරිය පැත්තටත් ඔලුව දැම්මා :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ane malliyekne
    gewal langa oyaa Dan inne Italy walada

    අක්කා කොහෙද එකල ද කදාන ද නැත්තම් ගනේමුල්ලේ පැත්තද නැත්තම් වෑවල ද කල එලිය පැත්තේද :P ඔව් අක්කේ දැනට මෙහෙ පැනලා ඉන්නේ හිතුනු වෙලාවක ආයේ ලංකාවට එනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ane malliyekne :)
    gewal langa oyaa ;) Dan inne Italy walada:confused:

    Godak kal ayye, mata dan thamay mathak une oka kiyanna:nerd:

    ඒ එකව්න්ට් එක හැදුවේ රේඩියෝ එක ආයි පටන්ගත්තු කාලේ නංගි. ඔය ෆෑන් පේජ් එක අප්ඩේට් කරන්න තමයි හැදුවේ. හැබැයි අනිත් අය අප්ඩේට් කරන නිසා මම කාලෙකින් ලොග් වුනේ නෑ.
     
    Status
    Not open for further replies.