☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :D මම මේ දැන් කාලෙකින් ඒකට ලොග්වෙලා බැලුවා.
    :):)
    සොහොන;19083784 said:
    ලස්සන නමනේ ඩික්සන් :yes: කියන්නත් ලේසි
    apinam DK kiyalay kiyanne :P;)
    ogollo okkoma mallilaane appa balan giyaama:D:yes:

    Mage name eka wikruthi karanawa...:growl:
    Ekane appa, man ekane ahuwe eda honda short name ekak kiyanna kiyala:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අම්මෝ එන්ට්‍ර්න්ස් එක කියාද යන්න මාන බැලුවා ඒ දවස් වල අතේ සල්ලි තිබුනේ නැ ඉස්සර නම් මර්වින් සිල්වාගේ පුතා එහෙම එනවලු නේද :yes: මම නම් හිතන්නේ නැ මෙතන ඉන්න වුන් යයි කියලා සමහරහක් වෙලාවට එතනට ගියොත් හොද පොෂ් කැල්ල ක් සෙට් වෙයි :cool:
     
    dickensian

    Well-known member
  • සොහොන;19083890 said:

    Danna bro math thama giye na online dakke ehema ekak thiyenawa kiyala edata...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Danna bro math thama giye na online dakke ehema ekak thiyenawa kiyala edata...

    5000 vitara වෙයි නේ සුවර් නැ බියර් අන්ලිම්ටඩ් නම් ගොඩ :yes: ගාන අඩු වෙයි හැබැයි වාහනයක් බස්සන්න වෙයි පයින් ගියොත් චා :yes:
     
    dickensian

    Well-known member
  • සොහොන;19083944 said:
    5000 vitara වෙයි නේ සුවර් නැ බියර් අන්ලිම්ටඩ් නම් ගොඩ :yes: ගාන අඩු වෙයි හැබැයි වාහනයක් බස්සන්න වෙයි පයින් ගියොත් චා :yes:

    Vehicle ekakata salli badala thiyenne bro thawa two weeks walin ganna puluwan kiwwa..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    E full word ekata wenamama meaning ekak thiyenawa bro...
    Something related to literature...;)

    Yeah "of or reminiscent of the novels of Charles Dickens, especially in suggesting the poor social conditions or comically repulsive characters that they portray." ;) :)

    but unfortunately people here only notices that 'dick' part mostly you know :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මගේ ආදරය
    මිරිඟුවක් කියල
    වෙනත් මිරිඟුවක්
    පස්සෙ දුවලා
    අද වෙද්දි
    නුඹ හතිත් වැටිලා
    තනි නොතනියට
    දරුවෙකුත් ලැබිලා
    ​
     
    Status
    Not open for further replies.