☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    රෝබින්හූඩ් වගේ එකාටත් සුභ රාත්‍රියක්. වැඩිය නිදි මරන්න එපා කුකුලනි. ලෙඩ ගොඩයි. දැක්කනේ බඩියට වෙච්ච දේ?

    එල එල සුභ රති කෙලියක් .. :yes: අහ්හ් සොරි වැරදුනා :shocked: සුභ රාතිරියක් :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ඊර්ෂ්‍යයාව යනු පරාජයේ මූලික පදනමයි..:yes:
    ​

    සෑම හාවෙකුම උදුපියලිය කන්නේ නැත..
    වැඩිපුරම කන්නේ ලණුය..
    ​

    ආත්මාර්ථකාමීත්වය
    සහ
    පරාර්ථකාමී රඟපෑම
    යනු දෙකක් නොව
    එකකි!

    :sorry::sorry:
    ​

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.