☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔව් නිවාඩු අඩුයි මචං.. අවුරුද්දටත් දවස් තුනයි හෝ හතරයි නිවාඩු..:(
    කම්කරු නීති උල්ලංගනය කිරීමක් බඩියට පාරට බහින්න වෙනවා ඉල්ලීම් දින ගන්න :yes::yes:;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කාලත් නෑ දැකලත් නෑ මචං.. දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ඉන්නව දන්නව නේද.. අන්න එයාගෙන් අහල බලපං.. මොනාද කියල කියයි..:D


    :(
    ගුණමකු මිනිසුන්
    කවදත් මුල අමතක කරයි
    කාලයත් සමඟ
    ඔවුන්ගේ සැබෑ ස්වරූපය ස්මතු වෙයි
    එවිට ඔබට
    ඔබගේ ඇස් අදහාගත නොහැකි වෙයි
    ඔබ ඉදිරියේ කළ රංගනයට
    සම්මාන පිට සම්මාන දුන්නත්
    මදි යැයි සිතෙයි..

    සහතික ඇත්ත :sorry:

    ස්කූල් ලේන් එක සුපිරි පැත්තක් බන්.
    ගස් නෑ.කොන්ක්‍රීට් විතරයි:(

    ඔය සුපිරි ප්ලේස් වල තමා බන් හොඳ හොඳ බෙන තියෙන්නේ :sorry::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබල කාට හරි පුලුවන්ද බන් trailers හදන්න ? :) ඒ කිව්වේ ඔය මට ඔය Editing එහෙම අවුලක් නෑ .. එත් after effects , animation එහෙම බෑ ... ඒවා පුළුවන් අය නැද්ද බන් :D:D:D ලොකු උදව්වක් ගන්න තියෙනවා :sorry:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මටම තමා කෙලවෙන්නෙ බං.. ටාගට් කවර් කරගන්න බැරි උනාම..:(
    අනික යන යන තැන කෙල්ල පස්සෙන් එනව බං..:angry:

    සුපිරිනෙ බන්.කෙල්ලව එක්ක ජොබට යමන්.ඒකිට කරන්න වැඩ දියන්:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කම්කරු නීති උල්ලංගනය කිරීමක් බඩියට පාරට බහින්න වෙනවා ඉල්ලීම් දින ගන්න :yes::yes:;)
    බැහැ බං.. අයිතිකාරයා චීනෙක් නේහ්.. ගෙදර පලයං කියාවි ඉන්න බැරි නම්..:(

    සහතික ඇත්ත :sorry:
    :yes:

    Na bro gewal hoyanawa hathara wate...
    adath giya 4k balanna...
    ewa jarawa ne..:sorry:
    Ikman . lk එකේ බලන්න..:D

    උබල කාට හරි පුලුවන්ද බන් trailers හදන්න ? :) ඒ කිව්වේ ඔය මට ඔය Editing එහෙම අවුලක් නෑ .. එත් after effects , animation එහෙම බෑ ... ඒවා පුළුවන් අය නැද්ද බන් :D:D:D ලොකු උදව්වක් ගන්න තියෙනවා :sorry:
    එකෙන්ම දන්නෑ මචං..:(
     
    Status
    Not open for further replies.