ඔන්න අපි ආව night shift එක අදින්න.![]()
මට දෙන්න සනත් ජයසුරිය මහත්තය ගායනා කරන දූ අනුරාධා සින්දුව... මේකට එකතු කරගන්න සින්දු අහන්නේ නැති සියලු දෙනාම..
ඔන්න අපි ආව night shift එක අදින්න.![]()
ඔන්න අපි ආව night shift එක අදින්න.![]()

තරු කුමරා කියනවට වැඩිය හොදයි කුමරී කිව්වනම්අනන්තයෙන් ආ තරු කුමරා දෙන්නද



තරු කුමරා කියනවට වැඩිය හොදයි කුමරී කිව්වනම්![]()

තරු කුමරා කියනවට වැඩිය හොදයි කුමරී කිව්වනම්![]()
අනන්තයෙන් ආ තරු කුමරා දෙන්නද
hey peeps..


හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න ඇති... ශික්..peeps =
එබිකම් කරනවා, එබිකම් කිරීම, එබී බලනවා, එබී බලවා, එබෙනවා, කුකුළුපැටවකු මෙන් හඬනඟනවා, ප්රථම දර්ශනය, මතු වෙනවා, මීයකු මෙන් හඬනඟනවා, යන්තමින් බැලීම, සිදුරකින් බැලීම, හෙමින් එළියට එනවා..


වීවා නෙවෙයි ඒවාමාර වැඩේ බං අද උනේ...
ඔෆිස් එකේ කෙල්ලෙක් මට රුපියල් 500ක් දීල කිවුව වීව එකක් ගෙන්න කියලා...
ඉතින් මම ගෙනාව...
පස්සේ බලද්දී ගෙන්න කියල තියෙන්නේ වීව නෙවෙයි ඊවා...
ඒ වෙලාවේ දැනගත්තේ...
පස්සේ ගිහින් වීව එක දීල ඊවා ඉල්ලද්දී කඩේ හිටපු කෙල්ලෝ මගේ දිහා බලනවා බං...හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න ඇති... ශික්..


උඹලගේ නයි ෆොටෝ එක දැකල දැකල ඊයේ රෑ හීනෙනුත් දැක්ක නයෙක් එක්ක වාඩි වෙලා කතා කර කර ඉන්නවා...![]()



