☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න අපි ආව night shift එක අදින්න.
    3.gif

    මට දෙන්න සනත් ජයසුරිය මහත්තය ගායනා කරන දූ අනුරාධා සින්දුව... මේකට එකතු කරගන්න සින්දු අහන්නේ නැති සියලු දෙනාම..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න අපි ආව night shift එක අදින්න.
    3.gif

    :cool:

    අපි කැපුනා... ජේස, බඩී, ලබූ, චතුවා, සොහොනා, කිඹුල් අයියා, නම් අමතක වෙච්ච කට්ටියටත් එක්ක කිව්වා...ජය වේවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරු කුමරා කියනවට වැඩිය හොදයි කුමරී කිව්වනම්:baffled::baffled::baffled:

    උඹලගේ නයි ෆොටෝ එක දැකල දැකල ඊයේ රෑ හීනෙනුත් දැක්ක නයෙක් එක්ක වාඩි වෙලා කතා කර කර ඉන්නවා...:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hey peeps..

    peeps =
    එබිකම් කරනවා, එබිකම් කිරීම, එබී බලනවා, එබී බලවා, එබෙනවා, කුකුළුපැටවකු මෙන් හඬනඟනවා, ප්‍රථම දර්ශනය, මතු වෙනවා, මීයකු මෙන් හඬනඟනවා, යන්තමින් බැලීම, සිදුරකින් බැලීම, හෙමින් එළියට එනවා..
    :dull::dull::nerd:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාර වැඩේ බං අද උනේ...
    ඔෆිස් එකේ කෙල්ලෙක් මට රුපියල් 500ක් දීල කිවුව වීව එකක් ගෙන්න කියලා...
    ඉතින් මම ගෙනාව...
    පස්සේ බලද්දී ගෙන්න කියල තියෙන්නේ වීව නෙවෙයි ඊවා...
    ඒ වෙලාවේ දැනගත්තේ...
    පස්සේ ගිහින් වීව එක දීල ඊවා ඉල්ලද්දී කඩේ හිටපු කෙල්ලෝ මගේ දිහා බලනවා බං...:( හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න ඇති... ශික්..
     
    හෙමින් එලියට එනවා කිවුවේ මීයද...:lol:;)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මාර වැඩේ බං අද උනේ...
    ඔෆිස් එකේ කෙල්ලෙක් මට රුපියල් 500ක් දීල කිවුව වීව එකක් ගෙන්න කියලා...
    ඉතින් මම ගෙනාව...
    පස්සේ බලද්දී ගෙන්න කියල තියෙන්නේ වීව නෙවෙයි ඊවා...
    ඒ වෙලාවේ දැනගත්තේ...
    පස්සේ ගිහින් වීව එක දීල ඊවා ඉල්ලද්දී කඩේ හිටපු කෙල්ලෝ මගේ දිහා බලනවා බං...:( හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න ඇති... ශික්..
    වීවා නෙවෙයි ඒවා :):)
     
    Status
    Not open for further replies.