salli ácchu gahanawa machan![]()
සුබ පැතුම් බන් ආණ්ඩුවේ බෝඩ්මට යන වැඩක් ඇත්ත කියපන්කෝ කොහොමද බන් උබ ජිවත් වෙන්නේ නිකන් මාව වටේ යවනවා බන් උබ

salli ácchu gahanawa machan![]()

සොහොන;19090823 said:සුබ පැතුම් බන් ආණ්ඩුවේ බෝඩ්මට යන වැඩක් ඇත්ත කියපන්කෝ කොහොමද බන් උබ ජිවත් වෙන්නේ නිකන් මාව වටේ යවනවා බන් උබ![]()

sirama kiyannam-
salli walin salli hoyanawa.invest,gambling,

සොහොන;19090827 said:පොලිට දීලා හරිගියේ මිනිහෙක් නැ සුදුවට ග්හිනුත් හරිගිය එකෙක් නැ සාදාරන ජොබක් කරලා ජිවත් වේය එයයි මගේ උපදෙස උබට සුබ රැයක් දැන්වත් ගිහින් නිදා ගනින් 4 යි බොල මෙහෙ 12 යි![]()



ubai mai danna suuduwai,poliyai
ela ela set wemu![]()

සොහොන;19090832 said:සුදුවෙන් මිනිසා විනාශයට පත්වේ පොලියට දීමෙන් මිනිසාගේ මිනිසාගේ ආත්මය කෙලසේ
පොර කුකුල්ලු කෙටුවත් කැසිනෝ ගැහුවත් හම්බවෙන්නේ කළු සල්ලි ඒ සල්ලි වලට වගතුවක් නැ
පොලියට ගන්න උන් පොලි ගෙවා ගන්න බැරි වුනහම කරන සාපෙන් නැතිවෙන්නේ තමුන්ගේ පිරීසිදු ආත්මය තමා
අත් දුටුවයි![]()
එන්න පරක්කු උනා සිංහළු..
රතු ඉර ගහලද![]()
රතු ඉරගහන්න කලින් උබේ නමට මම අස්සන් කෙරුව වෙලාවට

එළ එළ... මොකෝ වෙන්නේ....
අඩෝ ලිට්ල් කොබා පොලී මුදලාලි කෙනෙක්ද ඕයි![]()




ළමායි යනවද මේකට?
![]()



මටත් දුර වැඩියියන්නත් හිතෙනවා
![]()
