රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..
ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්![]()
අනිවා යනවා බොල.


රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..
ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්![]()


කසුන්වත් හිටියනම්ඔතන මම කැමති කෙනෙක්ට ඉන්නේ TM විතරයි ගිහින් වැඩක් නෑ.![]()

රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..
ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්![]()

කසුන්වත් හිටියනම්![]()
මං ආත්මාට කැමතියි![]()
කසුන්වත් හිටියනම්![]()
මං ආත්මාට කැමතියි
ඔව් අෆ්ෆා සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ඩෙල් ස්ටුඩියෝ එක ලස්සනයි
සදාකාලික නොවූ ලෝකේ තමයි මේ දවස්වල රිපීට් අහන්නේ![]()
ඒකනම් ඇත්ත ඒත් නදී ගංගා තරණයේ මටනම් ලස්සනයිචිත්රාල් යටිගිරියෙන් බෙරිහන් දෙනවා
නිරෝශට මම කැමති නෑ ලස්සන කීපයක් තිබ්බට සඳ දිය උතුරා වගේ
සුනිල් කියන්නේ බයිලනේ
ආත්මාගේ ලස්සන තියා සිංදු කීපයයි තියෙන්නේ


අනේ නෑ මං එහෙම ශෝ එකක් බලලා නෑ
මතකද එක සැරයක් ඔහොම ශෝ එකක් ගියා...හිටියෙ සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ දෙන්නා..මට ඒකෙ නම මතක නෑ.... සංවාදයක් විදියට ගියේ....
සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් සිංදු වලට මියුසික් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන් නේ....අනික දෙන්නා සෑහෙන කාලෙක ඉඳන් යාළුවෝ ලු...මොකක් හරි නෑදෑකමකුත් තියනවාද මන්දා..ඒක හරියට මතක නෑ...
ඉතින් සිංදු ලැබුන හැටි, ඒවට මියුසික් කරපු හැටි, රෙකොර්ඩ් කරද්දි වෙච්ච රසබර සිද්ධි ඔක්කොම ඒ ශෝ එකේදි කතා කලා....
ඒක නම් පට්ට..නෙට් එකේ තියනවද දන්නෙ නෑ ඒ ශෝ එක

ඒකනම් ඇත්ත ඒත් නදී ගංගා තරණයේ මටනම් ලස්සනයි
ආත්මා එක පාරක් අපේ යුනිවර්සිටි එකට ආවා, ලස්සනට ලයිව් කියන්න පුළුවන් එයාට![]()


තෑන්ක්ස් රයිඩර් ඕෆ් වුනාට පස්සේ බලන්නම්
මෙන්න ඒ වගේ එකක්...
වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ.....
ඩේටා තියනවානම් බැළුවට පාඩු නෑ



මේ ඉන්නවා...
උඹ පාන්දර 4 ගානකට නේ ගිහින් තියෙන්නෙ... ආයෙ දැන් ආවෙ නිදාගන්නෙ නැත්ද බං![]()
nida gattha ban me wenakan![]()
eye 4 wenakan uba moko kale buru gahala pislisiyata mattu una neda

ලෙඩක් හැදෙයි බොල.ඇඩික් වෙලා නේහ් මේකට දැන්..
ekanam awul thama ban.
uba moko awe natthe eeye thread ekata .sellam karala.?