ආදරේ කලත් නොකලත් ඒවා ගැන හිතන්න එපා බන්
දුක විතරයි ඉතුරු වෙන්නේ
උබ සියලු දේ අත්හැරලද බන් ඉන්නේ 



ආදරේ කලත් නොකලත් ඒවා ගැන හිතන්න එපා බන්
දුක විතරයි ඉතුරු වෙන්නේ


ඔව් බන් ..එකනම් ඇත්ත..එත් එකී පව් බන්. මම දිහා බැලුවේ හෙන අසරණ විදිහට
ඒ කොල්ල හරියට ආදරේ කරන්නේ නෑ වගේ බන්
කෙල්ල දැන් වෙනදට වඩා ලස්සනයි බන් ..මට හෙන ලෝභයි බන්
උබද ඉහින් කොනොන් දාඩිය දාල කලිසමේ බොක ගිහින් වගේ උන්නේ ..! යකෝ කෙල්ල ලගවත් බොරුවට හරි පොරත්වයෙන් හිටු


අර ඊයෙ දාපු සිංදුව මතකද....
ඔබ යලි මා හට හිමිකර ගැන්මට ..
යන්න හිතෙනවා ඈත අතීතෙට..


ඔව් බන් ..ඔය සින්දුව මම අඩවනවා බන් ..රෙද්ද 
ඒකි කියල තිබුන මට ,එකිගෙ පරන එකා අමු පිස්සෙක් කියල.![]()

මට ඒ වෙලේ කරන්න ඕනේ දේ නොකරන්න ඕනේ දේ තේරුනේ නෑ
හිත කියපු දේ කොලා



ඔව් බන් ..ඔය සින්දුව මම අඩවනවා බන් ..රෙද්ද
සොහොන .. මං අර විදිහට සුදු කරලා බැලුව බන් .. ඒක අර කොළ පාටත් එක්ක සෙට් වෙන්නේ නෑ![]()
එකී කිව්වේ නැද්ද පිස්සු හැදුනේ එකී නිසා කියල ..

මූ පස්සෙන් ආවෙ පිස්සෙක් වගේ බන්.බය නැද්ද ඉතින්![]()

Oya welaawedi hitha kiyande ahanna epaa, mole paavichchi karanaa
Hangeem walata yatath wenna epaa![]()

එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත්
ආහ් සුදූ![]()



WTF???

uba baya una u awe uba passe kiyala![]()

