☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:(:( ඔව් බන් ..එකනම් ඇත්ත..එත් එකී පව් බන්. මම දිහා බැලුවේ හෙන අසරණ විදිහට
ඒ කොල්ල හරියට ආදරේ කරන්නේ නෑ වගේ බන්


අර ඊයෙ දාපු සිංදුව මතකද....


ඔබ යලි මා හට හිමිකර ගැන්මට ..
යන්න හිතෙනවා ඈත අතීතෙට..
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
කෙල්ල දැන් වෙනදට වඩා ලස්සනයි බන් ..මට හෙන ලෝභයි බන් :sorry::sorry:



උබද ඉහින් කොනොන් දාඩිය දාල කලිසමේ බොක ගිහින් වගේ උන්නේ ..! යකෝ කෙල්ල ලගවත් බොරුවට හරි පොරත්වයෙන් හිටු :growl::growl:

ඒකි කියල තිබුන මට ,එකිගෙ පරන එකා අමු පිස්සෙක් කියල​.:baffled::baffled:
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට ඒ වෙලේ කරන්න ඕනේ දේ නොකරන්න ඕනේ දේ තේරුනේ නෑ
    හිත කියපු දේ කොලා

    Oya welaawedi hitha kiyande ahanna epaa, mole paavichchi karanaa:eek:
    Hangeem walata yatath wenna epaa:no::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(:(:( ඔව් බන් ..ඔය සින්දුව මම අඩවනවා බන් ..රෙද්ද :(:growl:


    මොන මගුලක් උනත් ඔය සිංදුව අමතක වෙන්නේ නෑ බං....නිතර ඇහෙන එකකුත් නෙවේ..ඒත් හැම වෙලේම හිතේ තියනවා.....

    ඔබ අත කිසියම් හෝ වරදක් නෑ...
    වරදක් ඇත්තේ මාගේම අතමය...


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන .. මං අර විදිහට සුදු කරලා බැලුව බන් .. ඒක අර කොළ පාටත් එක්ක සෙට් වෙන්නේ නෑ :baffled::baffled::baffled:


    Primary Content Areas
    Text Colour black

    bAg ground එක සුදු කරපන්

    මම කරලා බැලුවා එතකොට පැහැදිලි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    ආහ් සුදූ
    4.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Oya welaawedi hitha kiyande ahanna epaa, mole paavichchi karanaa:eek:
    Hangeem walata yatath wenna epaa:no::sorry:

    :(:( එතන ඔයා හිටියත් ඔයාටත් පාලනය කරගන්න බැරිවෙයි එත්
    ඔයා කියන දේ ඇත්ත
    පස්සේ මට ඒ කොල්ල ගැන ගොඩක් දුක හිතුන :(
    කිව්වට කරන්න ගියාම අමාරුයි හලෝ ..අවුරුදු ගානක අතීතයක්
    එකපාර මතක් වෙද්දී කොහොම පාලනය කරන්නද :nerd:
     
    Status
    Not open for further replies.