☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ බන් කවුරු හරි කියපල්ලකෝ හෘදයාංගම කියල කොටන්නේ කොහොමද කියල:sorry::sorry:
    හ = y
    ෘ (ගැටපිල්ල) = shift +d
    ද = o
    ං = x
    ග = .
    ම = u

    හෘදයාංගම
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :D

    සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරන්
    කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
    නෙතින් වැටෙන කඳුලු බින්දු සීතල බලන්
    කවදා හරි ඔබ එනවද මගේ රත්තරන්

    විඳිමි දඬුවම්
    කඩා බිඳ දැමූ .... වරදකට ගිවිසුම්
    ප්‍රේමයේ ගිවිසුම්.....
    මෙනෙහි කරමින් යටගියාවේ..... සොඳුරු සැමරුම්
    විඳිමි දඬුවම්.......

    ගලා ගිය ගඟ දිය සිසිළ ලැබ
    සිතක දාහය නිවාලයි
    සිඳී ගිය ගඟ ලවැලි ගිණි ගෙන
    සිතක සෙනෙහස දවාලයි
    සොඳුරුම අතීතය සිහිනයක් වී සිතක සෙනෙහස දවාලයි

    පලාගිය කෙවිලිය ගැයූ ගී
    තාම ඉහ ඉද්දර ඇසෙයි
    අනේ යනතුරු නොවී සැනහී
    ඉන්නවානම් හිත නිවේ
    කළුවර රැයේ සුභ සි
    හිනයක් වී ඉන්නවානම් හිත නිවේ

    :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
    බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.

    1- දුක හාදු දෙන රැයේ - කපුගේ
    2- පහන් ටැඹ යට - ජෝතිපාල
    3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
    4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
    5- මේ නගරය - මර්වින් පෙරේරා
    6- ඔබට වරම නැති - දිවුල්ගනේ
    7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
    8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
    9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
    10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    9.gif
    :love::love::love::love::love:
    9.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    P1ozQYw.jpg

    ඊයේ විකාශනය වුනු ලිස්ට් එකෙන් බාගයක් අමතක වුනු ටික සම්පුර්ණ කරගන්න කැමති නම් සහයෝගයක් දෙන්න :yes:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාගේ අවධානය පිණිසයි! :rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=19097391&postcount=3816
    ඕක ගේ හදවත වෙනුවට තියෙන්නේ ඇන්ජිමක්
    ආත්මය වෙනුවට තියෙන්නේ ටර්බෝ බූස්ටර් එකක්...
    ඉතිං යකඩ ආත්ම සහ හදවත් වලින් කියන දේවල් මං එච්චර ගනන් ගන්නේ නෑ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යුනිකෝඩ් වලින් හෘදයාංගමය කොටන්නෙ මෙහෙමයි..
    හෘදයාංගමය
    yDohdx.uh
    :D

    එතකොට මෙහෙමනේ ආවෙ බං...:shocked: ය්ඪොහ්ඩ්x.උහ්
    මං කොටන්නෙ real time unicode converter එකෙන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
    බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.

    1- දුක හාදු දෙන රැයේ - කපුගේ
    2- පහන් ටැඹ යට - ජෝතිපාල
    3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
    4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
    5- මේ නගරය - මර්වින් පෙරේරා
    6- ඔබට වරම නැති - දිවුල්ගනේ
    7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
    8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
    9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
    10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.
    :love:
    ගොඩක් සිංදුවල පළවෙනි පටිගත කිරීම හොයාගන්න නම් ඉතිං ක්ලීනික් එක ආක්‍රමණය කරන්නම වෙනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
    බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.

    1- දුක හාදු දෙන රැයේ - කපුගේ
    2- පහන් ටැඹ යට - ජෝතිපාල
    3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
    4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
    5- මේ නගරය - මර්වින් පෙරේරා
    6- ඔබට වරම නැති - දිවුල්ගනේ
    7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
    8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
    9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
    10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.

    සති අග සෙනසුරාදාවේ අපිව මධු බඳුනකට සෙට් කොරන්නද හදන්නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
    බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.

    1- දුක හාදු දෙන රැයේ - කපුගේ
    2- පහන් ටැඹ යට - ජෝතිපාල

    3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
    4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
    5- මේ නගරය - මර්වින් පෙරේරා
    6- ඔබට වරම නැති - දිවුල්ගනේ
    7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
    8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
    9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
    10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.

    මුල් ගීත දෙකේ ඔර්ගිනල් ගීත ලබාගත හැකි ලින්කනුවක් ලබාදීමට කාරුණික වුව මැනවි
    sunflower සංගීතයට ඔබ පැවසු තත්වය උදාවීවේ ගැටළුවක් ඇත :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුල් ගීත දෙකේ ඔර්ගිනල් ගීත ලබාගත හැකි ලින්කනුවක් ලබාදීමට කාරුණික වුව මැනවි
    sunflower සංගීතයට ඔබ පැවසු තත්වය උදාවීවේ ගැටළුවක් ඇත :(
    බාගත සබැදි නොමැත.
    මා සතුව ගීත පවතී.
    පැමිනෙන්නේ නම් ලබා දිය හැකිය.
     
    Status
    Not open for further replies.