හෙළුවෙන් කෙටීම මා තුල ආත්ම අභිමානය ඇති කරනවා අක්කේ

හ = yඒ බන් කවුරු හරි කියපල්ලකෝ හෘදයාංගම කියල කොටන්නේ කොහොමද කියල![]()
අමන කුඩා නාගයා මට අවශ්‍ය වෙන්නේ අකුරු බන්

mehemayi
හෘදයාංගම![]()

යුනිකෝඩ් වලින් හෘදයාංගමය කොටන්නෙ මෙහෙමයි..
හෘදයාංගමය
yDohdx.uh

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරන්
කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
නෙතින් වැටෙන කඳුලු බින්දු සීතල බලන්
කවදා හරි ඔබ එනවද මගේ රත්තරන්

යුනිකෝඩ් වලින් හෘදයාංගමය කොටන්නෙ මෙහෙමයි..
හෘදයාංගමය
yDohdx.uh

ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.
1- දුක හාදු දෙන රැයේ - කපුගේ
2- පහන් ටැඹ යට - ජෝතිපාල
3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
5- මේ නගරය - මර්වින් පෙරේරා
6- ඔබට වරම නැති - දිවුල්ගනේ
7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.

යුනිකෝඩ් වලින් හෘදයාංගමය කොටන්නෙ මෙහෙමයි..
හෘදයාංගමය
yDohdx.uh

ඕක ගේ හදවත වෙනුවට තියෙන්නේ ඇන්ජිමක්
යුනිකෝඩ් වලින් හෘදයාංගමය කොටන්නෙ මෙහෙමයි..
හෘදයාංගමය
yDohdx.uh
ය්ඪොහ්ඩ්x.උහ්ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.
1- දුක හාදු දෙන රැයේ - කපුගේ
2- පහන් ටැඹ යට - ජෝතිපාල
3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
5- මේ නගරය - මර්වින් පෙරේරා
6- ඔබට වරම නැති - දිවුල්ගනේ
7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.

ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.
1- දුක හාදු දෙන රැයේ - කපුගේ
2- පහන් ටැඹ යට - ජෝතිපාල
3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
5- මේ නගරය - මර්වින් පෙරේරා
6- ඔබට වරම නැති - දිවුල්ගනේ
7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.
ඔය සිංදු වල තියන කික් එක එන්න නම් ගීත පෙලගැස්වීමක්-සීක්වෙන්ස් එකක් තියෙන්න ඕන.
බොක්ක හාර ගෙන අඩන්න කැමති උන් සදහා මෙන්න ගීත පෙළගැස්මක්. මේ අනුපිළිවෙල අනුව රාත්‍රී 9-10 අතර අසා බලනු!!! ගීත පැරනි පළමු පටිගතකිරීම් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද මතක් කරමි.
1- දුක හාදු දෙන රැයේ - කපුගේ
2- පහන් ටැඹ යට - ජෝතිපාල
3- රූස්ස ගහ ළග - විජය කුමාරතුංග
4- කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා
5- මේ නගරය - මර්වින් පෙරේරා
6- ඔබට වරම නැති - දිවුල්ගනේ
7- විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව
8 - වසන්තයේ මල් - ඉමාන් පෙරේරා
9 - පෙරවදනක් නැති - නදීක ජයවර්ධන
10 - නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
ගීත අනුපිළිවෙල ඇසීමෙන් පසුව ඇති වන තත්ත්වයන් පිළිබදව වගකියනු නොලබන බව කරුණාවෙන් සළකන්න.
බාගත සබැදි නොමැත.මුල් ගීත දෙකේ ඔර්ගිනල් ගීත ලබාගත හැකි ලින්කනුවක් ලබාදීමට කාරුණික වුව මැනවි
sunflower සංගීතයට ඔබ පැවසු තත්වය උදාවීවේ ගැටළුවක් ඇත
වෙන මධු බදුන් කුමකට ද?සති අග සෙනසුරාදාවේ අපිව මධු බඳුනකට සෙට් කොරන්නද හදන්නේ
බාගත සබැදි නොමැත.
මා සතුව ගීත පවතී.
පැමිනෙන්නේ නම් ලබා දිය හැකිය.