☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ගේ හදවත වෙනුවට තියෙන්නේ ඇන්ජිමක්
    ආත්මය වෙනුවට තියෙන්නේ ටර්බෝ බූස්ටර් එකක්...
    ඉතිං යකඩ ආත්ම සහ හදවත් වලින් කියන දේවල් මං එච්චර ගනන් ගන්නේ නෑ....

    :shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔන්න ඔබලාගේ රසික හදවත් කුල්මත් කරන්නට පරණ CD ගොඩක්
    ඇදලා මකුළු දැල් පටලාගෙන
    දුක හාදු දෙන රැයේ ගීතයේ සබැදියක් ලබා දෙන්න යන්නේ

    http://www.mediafire.com/listen/g8ayqk0id39bo0o/Duka_hadu_dena.mp3

    කිබුලානන් ලග මීටත් වඩා පරණ එකක් තිබේද ?
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    11.gif
    11.gif
    11.gif
    original...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ඔබලාගේ රසික හදවත් කුල්මත් කරන්නට පරණ CD ගොඩක්
    ඇදලා මකුළු දැල් පටලාගෙන
    දුක හාදු දෙන රැයේ ගීතයේ සබැදියක් ලබා දෙන්න යන්නේ

    http://www.mediafire.com/listen/g8ayqk0id39bo0o/Duka_hadu_dena.mp3

    කිබුලානන් ලග මීටත් වඩා පරණ එකක් තිබේද ?
    මං ගාව ඇති කකුගේ මාස්ටර්ගෙ ඔරිජිනල් මියුසික් සිංදු එකසිය පහක්..:cool:

    Dayabara badiyo..:love::D
    හලෝ අක්කෙ..:)

    විඳිමි දඬුවම්
    කඩා බිඳ දැමූ .... වරදකට ගිවිසුම්
    ප්‍රේමයේ ගිවිසුම්.....
    මෙනෙහි කරමින් යටගියාවේ..... සොඳුරු සැමරුම්
    විඳිමි දඬුවම්.......

    :cool:
    :love:

    ගුගල් IME එකෙන් කොටන්නේ කොහොමද මචෝ :sorry::sorry:
    මම කොටන්නෙ Sinahal Tamil Unicode IME එකෙන්.. ගූගල් කේස් එකක් දන්නෑ..:(

    :D

    එතකොට මෙහෙමනේ ආවෙ බං...:shocked: ය්ඪොහ්ඩ්x.උහ්
    මං කොටන්නෙ real time unicode converter එකෙන්
    මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ.. මේ විදියට..:)

    D7RasAy.gif

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මං ගාව ඇති කකුගේ මාස්ටර්ගෙ ඔරිජිනල් මියුසික් සිංදු එකසිය පහක්..:cool:

    හලෝ අක්කෙ..:)

    :love:

    මම කොටන්නෙ Sinahal Tamil Unicode IME එකෙන්.. ගූගල් කේස් එකක් දන්නෑ..:(

    :D

    මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ.. මේ විදියට..:)

    D7RasAy.gif

    ammo meya danna dewal:shocked:
    record kare kohomada appa.......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං ගාව ඇති කකුගේ මාස්ටර්ගෙ ඔරිජිනල් මියුසික් සිංදු එකසිය පහක්..:cool:

    මම කොටන්නෙ Sinahal Tamil Unicode IME එකෙන්.. ගූගල් කේස් එකක් දන්නෑ..:(

    [/CENTER]

    අනේ මන්ද බන් ..ගුගල් එකේ කෙස් එකක් ඇති එහෙනම් ..!!
    අර සින්දු කොහෙන්ද මචන් හම්බුනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන් ..ගුගල් එකේ කෙස් එකක් ඇති එහෙනම් ..!!
    අර සින්දු කොහෙන්ද මචන් හම්බුනේ
    කපුගේ මාස්ටර්ගෙද.. මං ගාව තියේ බං පරණ සිංදු.. මං අහන්නෙ ඒව විතරයිනේ..:cool:

    ammo meya danna dewal:shocked:
    record kare kohomada appa.......
    ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකකින්.. තොට නම කියන්නෑ..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කපුගේ මාස්ටර්ගෙද.. මං ගාව තියේ බං පරණ සිංදු.. මං අහන්නෙ ඒව විතරයිනේ..:cool:

    ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකකින්.. තොට නම කියන්නෑ..:(

    :lol::lol::lol: tiyaganin
    awasya unoth ahnnam:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්.....
    ඊයේ සසල හද විල් තෙර ගැන මෙපමන ආලෝනයක් මෙහි ඇති වී තිබෙන්නේ මක් නිසා ද?
     
    Status
    Not open for further replies.