ඕක ගේ හදවත වෙනුවට තියෙන්නේ ඇන්ජිමක්
ආත්මය වෙනුවට තියෙන්නේ ටර්බෝ බූස්ටර් එකක්...
ඉතිං යකඩ ආත්ම සහ හදවත් වලින් කියන දේවල් මං එච්චර ගනන් ගන්නේ නෑ....

ඕක ගේ හදවත වෙනුවට තියෙන්නේ ඇන්ජිමක්
ආත්මය වෙනුවට තියෙන්නේ ටර්බෝ බූස්ටර් එකක්...
ඉතිං යකඩ ආත්ම සහ හදවත් වලින් කියන දේවල් මං එච්චර ගනන් ගන්නේ නෑ....

පැමිණීමට ඇහැකි මොහොතක් වූවොත් ඔබහට පවසන්නම් ..!
තුති ..!

චාමර චතුරංග එකා
ඔන්න ඔබලාගේ රසික හදවත් කුල්මත් කරන්නට පරණ CD ගොඩක්
ඇදලා මකුළු දැල් පටලාගෙන
දුක හාදු දෙන රැයේ ගීතයේ සබැදියක් ලබා දෙන්න යන්නේ
http://www.mediafire.com/listen/g8ayqk0id39bo0o/Duka_hadu_dena.mp3
කිබුලානන් ලග මීටත් වඩා පරණ එකක් තිබේද ?
උඹ යනවා නම් කල් ඇතුව මටත් කියාන්..මාත් එනවා![]()

අනිවා ..මම උබට කියන්නම්ඔන්න ඔබලාගේ රසික හදවත් කුල්මත් කරන්නට පරණ CD ගොඩක්
ඇදලා මකුළු දැල් පටලාගෙන
දුක හාදු දෙන රැයේ ගීතයේ සබැදියක් ලබා දෙන්න යන්නේ
http://www.mediafire.com/listen/g8ayqk0id39bo0o/Duka_hadu_dena.mp3
කිබුලානන් ලග මීටත් වඩා පරණ එකක් තිබේද ?

Dayabara badiyo..![]()

විඳිමි දඬුවම්
කඩා බිඳ දැමූ .... වරදකට ගිවිසුම්
ප්‍රේමයේ ගිවිසුම්.....
මෙනෙහි කරමින් යටගියාවේ..... සොඳුරු සැමරුම්
විඳිමි දඬුවම්.......
![]()
ගුගල් IME එකෙන් කොටන්නේ කොහොමද මචෝ

එතකොට මෙහෙමනේ ආවෙ බං...ය්ඪොහ්ඩ්x.උහ්
මං කොටන්නෙ real time unicode converter එකෙන්

මං ගාව ඇති කකුගේ මාස්ටර්ගෙ ඔරිජිනල් මියුසික් සිංදු එකසිය පහක්..
හලෝ අක්කෙ..
මම කොටන්නෙ Sinahal Tamil Unicode IME එකෙන්.. ගූගල් කේස් එකක් දන්නෑ..
මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ.. මේ විදියට..
![]()

මං ගාව ඇති කකුගේ මාස්ටර්ගෙ ඔරිජිනල් මියුසික් සිංදු එකසිය පහක්..
මම කොටන්නෙ Sinahal Tamil Unicode IME එකෙන්.. ගූගල් කේස් එකක් දන්නෑ..
[/CENTER]
අනේ මන්ද බන් ..ගුගල් එකේ කෙස් එකක් ඇති එහෙනම් ..!!
අර සින්දු කොහෙන්ද මචන් හම්බුනේ

ammo meya danna dewal
record kare kohomada appa.......

කපුගේ මාස්ටර්ගෙද.. මං ගාව තියේ බං පරණ සිංදු.. මං අහන්නෙ ඒව විතරයිනේ..
ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකකින්.. තොට නම කියන්නෑ..

tiyaganin
කපුගේ මාස්ටර්ගෙද.. මං ගාව තියේ බං පරණ සිංදු.. මං අහන්නෙ ඒව විතරයිනේ..
[/COLOR][/SIZE][/B][/CENTER]