☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තවම බැඳලා නෑ. බඳිනකන් කරන්නේ නෑ සුලු සුලු දේවල් හැරෙන්න.

    12144846_906590712767226_2362543342478307073_n.jpg


    :D:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19101937 said:
    රෙජිස්ර් වෙලා විතරයි වගේ නේ තාම සුබ පැතුම් අයියේ :yes:

    නෑ තව අවුරුදු 4 ක් යනකන් බඳින්නේ නෑ බං. අයියා කිව්වට උඹ මට වයස නෑ 26 යි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ලෙක් එක්ක උබ දැන් වෙනකන් සෙක්ස් කරල තියෙනවද​?

    නෑ . නැත. චාන්ස් ලැබිලා නැතුව නෙමෙයි ඒත් කරලා නෑ කවදා හරි බඳින්න ඉන්න එකී රවට්ටන්න හොඳ නැති නිසා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ තව අවුරුදු 4 ක් යනකන් බඳින්නේ නෑ බං. අයියා කිව්වට උඹ මට වයස නෑ 26 යි.

    machan කියන්නත් බැනේ දොත්තර මහත්තයෙක්නේ අයියාම කියන්න කියන්න ඕනේ නම :yes:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නෑ . නැත. චාන්ස් ලැබිලා නැතුව නෙමෙයි ඒත් කරලා නෑ කවදා හරි බඳින්න ඉන්න එකී රවට්ටන්න හොඳ නැති නිසා.

    අර උදේට උදේ උත්තේජනය වෙන වෙලාවට උබ් #තේ ගහනවද​?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19101957 said:
    machan කියන්නත් බැනේ දොත්තර මහත්තයෙක්නේ අයියාම කියන්න කියන්න ඕනේ නම :yes:

    හරි හුට්ටක්නේ යකෝ ඇයි උන්ට මචං කිව්වම මුදු හැලෙනවද?? අනේ මේ හු#න්නේ නැතිව මචං කියලා කතා කරපන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර උදේට උදේ උත්තේජනය වෙන වෙලාවට උබ් #තේ ගහනවද​?

    උදේට ඔව්වා කර කර ඉන්න වෙලාවක් නෑ බං. මම වැඩට යන්න පැය භාගෙකට කලියෙන් නැගිටින්නේ. ඔය පැය භාගෙන ඔක්කොම කරගෙන ඇඳගෙන යනවා ගෙදරින්.
     
    Status
    Not open for further replies.