☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න එක පෝස්ට් එකක්වත් නොදාපු ඇමසියගේ ෆේක් දෙක තුනක් 2011 හදපු.. :lol::lol:

    හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හලෝ ටොම් මයා... අපිත් ආව ගොඩක් දවසකින්.. අපේ සර්ගේ තාත්ත නැති උනානේ... අපි දිගටම එහෙ හිටියේ... අද යන්තම් ආව නිදිමතයි කියල...


    ඒක තමයි මම බැලුවා උඹ කෝ කියලා. ඒත් ඉතිං ජම්බෝරියක් වත් ගියාද දන්නෙ නෑ කියලා හිතුවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං :eek:


    අනාගතේ දකින එකෙක් ද කොහේද...

    ඕන වෙයි කියලා හිතලා කලින් ම ෆේක් ටික හදලා තියන් ඉඳලා....

    දැන් නෝට් පැඩ් එකක සේරම සේව් කරලා ඇති..
    බෑන් වෙන ඒවා ඉස්සරහින් කතිර ලකුනු එහෙම දාලා:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්රු ගැනද මල්ලී උඹලා කතා වෙන්නේ.
    අර කළු අනාථ පෙනුමක් තියන කොට ඩයල් එක ගැනද? අර ඇල්ටො එකෙන් ගිහින් කිඹුලගේ ඩෙන්ටල් එක ඉස්සරහා ශටර් එකත් වහගෙන මයික්‍රෝමැක්ස් ෆෝන් එකකින් ෆොටෝ ගහපු මහත්තයා ගැන එහෙම නෙවෙයිනේ.
    ඌ ඉරිදා මං නැති දවසේ ඇවිත් ක්ලිනික් එක ඉස්සරහ නැවිල ඉන්නව ලු .....
    මාළමේ බල්ලන්ට පෝලිමක් දාන්න ඉඩ දිල.....
    පින් පිණිස
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ආ ඒ එයාද... :lol:රිදිලා ෆොටෝ එකක් නම් එව්වා.....

    මොකෝ කියන්නේ.. ට්‍රිප යන එක අතෑරලා යමුද මීටින් එකක් තියලා එන්න

    ඔය බුරුසුවව හොයාගන්න තිබුනනම් කට්ටියටම යන්න තිබුනා උව බලලා එන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
    බයට කතා කරන්නේ නෑ...
    මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනාගතේ දකින එකෙක් ද කොහේද...

    ඕන වෙයි කියලා හිතලා කලින් ම ෆේක් ටික හදලා තියන් ඉඳලා....

    දැන් නෝට් පැඩ් එකක සේරම සේව් කරලා ඇති..
    බෑන් වෙන ඒවා ඉස්සරහින් කතිර ලකුනු එහෙම දාලා:lol::lol:

    ගෙදරට පොඩි එකෙක්වත් ආපු වෙලක වැරදිලවත් නෝට් පෑඩ් එක ඩිලීට් කරනේ නෑනේ බං. ඕකා ලොවෙත් නෝට් පෑඩ් එක තැන් තුන හතරක දාගෙන ඇති. :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කටත් නොකිය තැනීම කන්න යන්නේ :lol::lol::lol:

    මොකක්ද බං මේ කියපු කුණුහරුපෙ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ... සිංග්ලිෂ් වලින් කොටපිය බලන්න... අපේ ඔෆිස් එකේ එකෙක්ව මට මතක් උනා.. ඌ ලියල දෙන එකක් මොකක් හරි, තව චුට්ටකින් දුන්නම ඌටම ඒ ලියපුවා කියවන්න බැහැ...

    :lol::lol:

    අනිවා යනවා නම් උඹවත් සෙට් කර ගන්නවා... කුප්ප වැඩක් වත් කරන්න ඉන්න එකා නේ

    උඹලටත් ගුටි කන්න වැඩක් සෙට් කරලා දෙන්නම්... අපි යන තැන ෆන් තමයි.. මල ගෙදර ගිහින්, අපේ කොල්ලෝ සෙට් එක රෑ බිවුව.. එකෙක් වෙරි මතේ කන්න ඇවිත්, මාළු කුට්ටියට මිරිස් වැඩි කියල වතුර කෝප්පයක් අරගෙන හේදුව බං... නිදි මරන්න ගිහින් මතක් කර කර හිනා උනා අපි..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය බුරුසුවව හොයාගන්න තිබුනනම් කට්ටියටම යන්න තිබුනා උව බලලා එන්න.


    හොයාගෙන තියෙන්නේ.. ෆොටෝ, ෆෝන් නම්බර්, ඔක්කොම..

    මේකෙ ඉන්න එක්කෙනෙක් ඒවා සේරම හොයන් ඉන්නේ.. දැන් ඕගනයිස් කරලා යන්න විතරයි ඉතුරු:yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආ ඒ එයාද... :lol:රිදිලා ෆොටෝ එකක් නම් එව්වා.....

    මොකෝ කියන්නේ.. ට්‍රිප යන එක අතෑරලා යමුද මීටින් එකක් තියලා එන්න

    :lol::lol::lol::lol: දැන් ඇමසියත් මගේ fb account එක හොයනවා ඇති පීර පීර. :lol::lol: නැති එව්වා කොහෙන් හොයන්නද බං. :rofl::rofl::rofl::rofl::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
    බයට කතා කරන්නේ නෑ...
    මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....


    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒකත් බෑන් වෙලා.. :lol:

    එහෙනම් මිත්‍රවරුනි...... සැඳෑ තේ පානයත් මෙසේ අවසන් වූ වගයි:)
     
    Status
    Not open for further replies.