මෙන්න එක පෝස්ට් එකක්වත් නොදාපු ඇමසියගේ ෆේක් දෙක තුනක් 2011 හදපු..![]()
හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං

මෙන්න එක පෝස්ට් එකක්වත් නොදාපු ඇමසියගේ ෆේක් දෙක තුනක් 2011 හදපු..![]()

හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං![]()
හලෝ ටොම් මයා... අපිත් ආව ගොඩක් දවසකින්.. අපේ සර්ගේ තාත්ත නැති උනානේ... අපි දිගටම එහෙ හිටියේ... අද යන්තම් ආව නිදිමතයි කියල...
හැබැයි ඌ පට්ට සැලසුම් සහගත පොරක් බං![]()

ඌ ඉරිදා මං නැති දවසේ ඇවිත් ක්ලිනික් එක ඉස්සරහ නැවිල ඉන්නව ලු .....කව්රු ගැනද මල්ලී උඹලා කතා වෙන්නේ.
අර කළු අනාථ පෙනුමක් තියන කොට ඩයල් එක ගැනද? අර ඇල්ටො එකෙන් ගිහින් කිඹුලගේ ඩෙන්ටල් එක ඉස්සරහා ශටර් එකත් වහගෙන මයික්රෝමැක්ස් ෆෝන් එකකින් ෆොටෝ ගහපු මහත්තයා ගැන එහෙම නෙවෙයිනේ.
තොපි අපිව හලන්න ද හදන්නේ?
අනිවා යනවා නම් උඹවත් සෙට් කර ගන්නවා... කුප්ප වැඩක් වත් කරන්න ඉන්න එකා නේ

ආ ඒ එයාද...රිදිලා ෆොටෝ එකක් නම් එව්වා.....
මොකෝ කියන්නේ.. ට්‍රිප යන එක අතෑරලා යමුද මීටින් එකක් තියලා එන්න
තොපි අපිව හලන්න ද හදන්නේ?![]()

අනාගතේ දකින එකෙක් ද කොහේද...
ඕන වෙයි කියලා හිතලා කලින් ම ෆේක් ටික හදලා තියන් ඉඳලා....
දැන් නෝට් පැඩ් එකක සේරම සේව් කරලා ඇති..
බෑන් වෙන ඒවා ඉස්සරහින් කතිර ලකුනු එහෙම දාලා![]()

කටත් නොකිය තැනීම කන්න යන්නේ![]()
අනිවා යනවා නම් උඹවත් සෙට් කර ගන්නවා... කුප්ප වැඩක් වත් කරන්න ඉන්න එකා නේ
ඌ ඉරිදා මං නැති දවසේ ඇවිත් ක්ලිනික් එක ඉස්සරහ නැවිල ඉන්නව ලු .....
මාළමේ බල්ලන්ට පෝලිමක් දාන්න ඉඩ දිල.....
පින් පිණිස

ඔය බුරුසුවව හොයාගන්න තිබුනනම් කට්ටියටම යන්න තිබුනා උව බලලා එන්න.

ආ ඒ එයාද...රිදිලා ෆොටෝ එකක් නම් එව්වා.....
මොකෝ කියන්නේ.. ට්‍රිප යන එක අතෑරලා යමුද මීටින් එකක් තියලා එන්න

දැන් ඇමසියත් මගේ fb account එක හොයනවා ඇති පීර පීර. 
නැති එව්වා කොහෙන් හොයන්නද බං. 

දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
බයට කතා කරන්නේ නෑ...
මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....