☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol: හරියට ෆිල්ම් වල එක එක හතුරන්ට ගේම දීලා උන්ගේ ෆොටෝ ඉස්සරහින් කතිර ගහනවා වගේ මූ මුගේම බෑන් වෙන ඒවගේ ඉස්සරහින් කතිරයක් ගහලා ටිකක් කදුලු සලනවා ඇති. :eek: පව් අෆ්ෆා අනාතයා.

:lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....:rofl::rofl::rofl:
    ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???

    කුකුලට චූ ගියේ නැති ටික විතරයි!:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
    බයට කතා කරන්නේ නෑ...
    මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....

    ඌට අමුතු ස්යං කිචි කැවෙන ගතියක් තියනවනේ කිඹුලෝ. ඔය ඒක වැඩි වුනහම ඔල්මාදෙන් කරන වැඩ. හැබැයි ඕකා අහු වුන දවසකට උට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol::lol:

    අඩේ ඔහොම කරන්න එපා යකෝ... හාට් කේස් එකක් වත් ආවොත්..../.

    ඊයෙ පොඩි එකෙක් කඩෙන් සී ඩී උස්සල මගේ අතටම මාට්ටු..:)

    පොඩ්ඩයි බය කරේ මේකා අඬන්න පටන් ගත්තනේ...:shocked:

    ඒකට නම් මාත් බය උනා... මේකට බයටම හුස්මවත් හිර උනොත් කියලා...:lol:

    එහෙම්ම ඇතෑරලා දැම්මා ඉස්කෝලේ සර් කෙනෙක්ට බාර දීලා:baffled:

    මට මතක් වෙන්නේ රත්තරං අර අනුජ මෙත්සරට කෝල් කරලා අමතපු එක. අනූජයගේ කලිසමේ ලොවෙත් හුජ්ජ යන්න ඇති බය වෙච්ච පාරට. :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට එවපංකෝ ඕකගේ පින්තූරෙ... මම හොයල බලන්නම් මොන ස්ටෝරුවෙද ඉන්නේ කියලා... මම ඉන්නෙත් ඕක ඇතුලෙනෙ..
    ඉදපං කෝ.....
    අපි කෙලින් ම වීඩියෝ එහෙම ඇතුව දෙන්න ගේම.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල ගෙදර නයිට් එකේදී ගත්තු ෆන් එහෙම මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකේ ඉස්සරහට දාන්නම්...

    බොට ඉතිං කොහෙද ෆන් නැත්තේ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉදපං කෝ.....
    අපි කෙලින් ම වීඩියෝ එහෙම ඇතුව දෙන්න ගේම.......

    තියෙන එකක් දීපං බලන්න.. මොකාද ඩයල් එක කියලා බලන්න.. පෑලියගොඩ වෙයාර්හවුස් එකේ නම් ඉතිං හොයන්න බෑ.. මේක ඇතුලෙනම් ඉතිං ලඟටම ගිහිල්ල හම්බවෙන්න පුලුවන්.. :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට මතක් වෙන්නේ රත්තරං අර අනුජ මෙත්සරට කෝල් කරලා අමතපු එක. අනූජයගේ කලිසමේ ලොවෙත් හුජ්ජ යන්න ඇති බය වෙච්ච පාරට. :lol::lol:

    ඒකෙ රෙකෝඩ් එකෙක් තියනවා නම් හොයා දියන් නිවාඩු පාඩු වෙලාවක :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මතක් වෙන්නේ රත්තරං අර අනුජ මෙත්සරට කෝල් කරලා අමතපු එක. අනූජයගේ කලිසමේ ලොවෙත් හුජ්ජ යන්න ඇති බය වෙච්ච පාරට. :lol::lol:
    හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......
    හැහ්..හැහ්....
    කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....:rofl::rofl::rofl:
    ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???

    කුකුලට චූ ගියේ නැති ටික විතරයි!:rofl::rofl::rofl:

    සෙද්ද එදා පොඩි සයිබර් ක්‍රයිම් එකකුත් කරලා උන්නේ:eek:
    මම හිතුවේ බඩු මාට්‍ටු කියලා:baffled:
    හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ:growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොයාගෙන තියෙන්නේ.. ෆොටෝ, ෆෝන් නම්බර්, ඔක්කොම..

    මේකෙ ඉන්න එක්කෙනෙක් ඒවා සේරම හොයන් ඉන්නේ.. දැන් ඕගනයිස් කරලා යන්න විතරයි ඉතුරු:yes::yes:

    :lol: පට්ට පට්ට ඌව බලන්න නම් මමත් ආසයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......
    හැහ්..හැහ්....
    කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!

    අර හවස 7 ට මෙහේ ඇවිත් යන කෙනාද? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙද්ද එදා පොඩි සයිබර් ක්‍රයිම් එකකුත් කරලා උන්නේ:eek:
    මම හිතුවේ බඩු මාට්‍ටු කියලා:baffled:
    හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ:growl:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තියෙන එකක් දීපං බලන්න.. මොකාද ඩයල් එක කියලා බලන්න.. පෑලියගොඩ වෙයාර්හවුස් එකේ නම් ඉතිං හොයන්න බෑ.. මේක ඇතුලෙනම් ඉතිං ලඟටම ගිහිල්ල හම්බවෙන්න පුලුවන්.. :P
    ඉදපං ඉදපං....
    අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ....
    අන්න ඊට එහා එකක් දෙන්නේ මූට......
    අඩබෙර ගහලම තමා ත්‍රෙඩ දාන්නේ.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෙද්ද එදා පොඩි සයිබර් ක්‍රයිම් එකකුත් කරලා උන්නේ:eek:
    මම හිතුවේ බඩු මාට්‍ටු කියලා:baffled:
    හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ:growl:

    අපරාදේ මුව තව ටිකක් බය කරලා විස්තරේ අහ ගන්න තිබ්බේ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉදපං ඉදපං....
    අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ....
    අන්න ඊට එහා එකක් දෙන්නේ මූට......
    අඩබෙර ගහලම තමා ත්‍රෙඩ දාන්නේ.....

    එල එල... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙද්ද එදා පොඩි සයිබර් ක්‍රයිම් එකකුත් කරලා උන්නේ:eek:
    මම හිතුවේ බඩු මාට්‍ටු කියලා:baffled:
    හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ:growl:
    හුකෑස්.....:rofl::rofl::rofl:
    මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට...
    නැත්තං මූ එදා සිහි නැති වෙනවා!
     
    Status
    Not open for further replies.